CHAPTER-4

89 16 0
                                    

💙:-ටේ බබා.....කෝ...මෙහේ....එන්..න...ටේ බබාා අැයි මට උයා..ව ඉමා වගේ..පේ.න්නෙ....?😧

දුරා කියව කියව ගිහින් ඉමා ගේ  අැඟට පැන්නා....😶ඉමා මේසෙට අත තියන් අනිත් අතින් සෝජු බෝතලෙත් අල්ලන් එතනම ගල් වෙලා....😧

එ් අස්සේ දුරා තාම ඉමාගේ අැගේ ඉඳන් කියවනවා..😌

💙:-මෙහේ...එන්..නකෝ...ටේ බබාාා.......මත...කිස්..එකක් ..ඕන.........😘

🐯:-සුගා හියුන්ග් අැහුනද?අර ලස්සන ගර්ල් මගේ නම නේද කියන්නේ ?අනේ...එ් කියන්නේ එයත් මට....😯යාාාා....මට පිස්සු වගේ......

(😈:-මට පිස්සු වගේ හිත ගැස්සෙයි..දැනෙයි කැක්කුම කැකුම 😌💃)

දුරා ටේ ගැන කියවනවා කියලා ටේ අඩි 292329293ක් උඩ පාවෙන අස්සේ යුන්ගි වශී වෙලා වගේ දුරා ව කරේ තියන් ඉන්න ඉමා දිහා බලන් ඉන්නවා....😂

මේ අස්සේ ජීකුක් ඩබල එහා පැත්තේ ඉදන් ටේගි ඩබලට නොදෙවෙනි ලෙස පිස්සු නටනවා...😌

🐰:-ජිමින්ෂී..කවුද අර බෝලේ.??දෙවියනේ එයා මාරම කියුට්....☺අපොයි මගේ බෝලේ ගෙම්බා පොලොවේ ගැහුවා වගේ වැටුනා නේද??😧අනේ මගේ අහිංසක කෙල්ලට සිදුනද මන්දා......😧

(😈:-ඕ..ඕ.. ජානේ ජානා.....)

බිම දනගාන දිල් දිහා බලාගෙන ජිමින්ව හොලව හොලව ජන්කුක් කෑගහන අතරේ ජිමින්නම් හිටියේ පොලොව සිපගෙන ඉන්න ෂා දිහා වශී වෙලා වගේ බලාගෙන......😂😂

එ්ත් එකපාරටම.........


































_________________________
තව නෑ කොෆී බබාලා.....
එකපාරටම මොකද වුනේ කියලා ඊලඟ චැපියෙන් බලමු.

එ්නම් බාායි😚

මීට සදාදර
ඕතරී,
යූමි.

IMAGINEWhere stories live. Discover now