01

46 5 1
                                    

Chapter 1🖊️
2022/01/4🌄🌄
සෝල් අගනුවර,දකුනු කොරියාව
වෙලාව:7.00A.m
ජිමින්:
😴
ඔම්මා:
ජිමිනා......🙄තාම නැගිට්ටෙ නැද්ද?මේ නිදිකුම්බරයවනම් නැගිට්ටගන්න බොහොම අමාරුයි(ජිමින්ගේ ඔම්මා එහෙම කිව්වෙ ලොකු සීත කබායත් පොරවගෙන ගුලිවෙලා ඇද උඩ හොදටම සැපට නිදන් ඉන්න ජිමින්ගේ පිටට තට්ටු කරන ගමන්...) jimin නැගිටින්න වැඩට යන්නෙ නැද්ද අද meeting එකක් නේද??

ජිමින්:
අහ්හ්....🥱😴තව පොඩ්ඩක් නිදා ගන්නම්කෝ අම්මේ...😴මීටින්ග් එකට කීයට ගියත් මොකද මන්නේ CEO
එහෙම කියලා ජිමින් ආපහු ඔලුවෙ ඉදලා රෙද්ද පොරවන් නිදාගත්තා

ඔම්මා:
බැහැ නැගිටින්න කරුනාකරලා තාත්තා ඉදියනම් ඔයා ඔහොම හැසිරෙන්නෙ නෑ.

ජිමින්:
අහ්හ්..හරී ඔන්න නැගිට්ටා😒මන් ගිහින් වොශ් දාන් එන්නම් ඔම්මා....🥱(එහෙම කියලා ඇදෙන් නැගිටපු ජීමින් එයාගෙ ඔම්මව බදාගෙන ලොකු කිස් එකකුත් දීලයි ගියේ...

ඔම්මා:චාටු දාන්න එනවද යනව යනවා...

20 Minutes later...🕟
අත් දිග සුදු ශර්ට් එකේ අත් කෙලවර නවන ගමන් පඩි පේලියෙන් පහලට ආපු ජිමින් කෙලින්ම කෑම මේසයට වාඩි ගත්තා...

ඔම්මා:පුතා ඔයාගේ කම්පැනි එකේ තත්වය කොහොමද???තාත්තා මේ ගැන අහන්න කිව්වේ ඔයාගෙන් .....තාත්තට දැම්ම කොරියන් එන්න බැරි වෙයි මොකද ඇමරිකන් වල වැඩ වගයකට හිර වෙලා....ඔම්ම එහෙම කිව්වෙ කෑම කන ගමන්...

ජිමින්:අහ්හ්...කම්පැනි එකේ කිසි අවුලක් නැහැ අම්මෙ..ඒ ටික මන් ගානට බැලන්ස් කරන් යනවා.

ඔම්මා:ම්ම්ම් එහෙනම් හොදයි...තාත්තා ආපහු කොරියන් වලට ආවම පුතාගෙ හොද මිසක් නරක මගෙයි තාත්තගෙයි ඉස්සරා කියන්න ලෑස්ති වෙන්න එපා.

ජිමින්:ම්ම් අනිවාරෙන්...ජිමින් එහෙම කිව්වෙ ඔම්මා එක්ක උදේ කෑම ගන්න ගමන්...

ඔම්මා: පුතා ජිමින්...මාත් අද U.S යනවනේ එතකොට ඔයා විතරයි ආපහු මෙහේ තනියම...මොලේ පාවිච්චි කරලා හොදින් ඉන්න ඔයා පොඩි ලමෙක් නෙවෙයිනේ.

ජිමින්:අනිවාරෙන් අම්මේ
අහ්හ් ටේහියුන්ග්😃
come here and join us...

ටේ:
No Thanks Jimina
මන් කාලා ආවේ.

Accidentally love🌍❤️🥀(Ongoing)Where stories live. Discover now