06

9 2 0
                                    

Chapter 6

පසුවදා~~~
උදේ 10.00

සනා:
ම්හ්හ්හ්හ්....🥱🥱🥱
වෙලාව කියද???🥱
😲ගෝඩ් 10යි මන් කවදාවත් මේ වෙලාවට නැගිටලම නැහැ...

(ටොක්...ටොක්...)
කවුද දොරට තට්ටු කරා

සනා ගිහින් දොර ඇරියා....
දොර ඇරියහම එතන ඉදියේ වෙන කවුරුත් නෙවෙයි ජිමින්....

සනා:
😶ඔයා...මොකද මේ???

ජිමින්:
Good Morning...😊
මේවා ඔයාට කන්න...

(එහෙම කියලා ජිමින් Bed tea☕ එක එක්ක එක එක ජාතියෙ ස්වීට්ස් පුරවලා තිබ්බ tray එක සනාට දුන්නා)

සනා:
ඇයි මේ උදේම්ම නැගිටලා තේ අරන් එන්නෙ මට😐ඔයා මේ ගෙදර ලොකු සර්...එහෙම එකේ ඔයා මෙහෙම එක එක්කෙනාට තේ අල්ලන එක හරි නැහැ...හරිද?

ජිමින්:
මම ඉතින් ආසාවෙන්නේ හැදුවේ තේ එක...ඔයාටම
සනා ටී එක බීලා වොශ් එකක් දාන් එන්න ...

මෙහ්....
බලන් ඉන්නවා මන්...

සනා:
😶

ජිමින් එහෙම කියලා පහලට ගියා...

ජිමින්:
😶ඔහ්හ්
ටේහියුනා....ඔයා..

ටේ:
Hahh...මතකයි එහෙනම් අපිව...
මොකද උනේ උබට??අහ්හ් phone එකක් වැඩ කරන්නෑ ගෙයක නැහැ...???මොකද උනේ???

ජිමින්:
මෙහ්හ්හ්හ්හ්හ්.........
උබට කියන්න ලොකු කතාවක් තියනවා මචන්...උබට හංගන්න ඕනේ උනේ නැහැ මට මගේ යාලුව නෙවෙයි ඔයා මගේ සහෝදරයා...

(ජිමින් ටේහියුන්ග්ට වෙච්ච හැමදේම එකක් නෑරම කිව්වා....)

ටේ:
අඩෝ...දැන් ඉතින් මොකද කරන්නේ උබ ????

ජිමින්:
මට තේරෙන්නෙ නැහැ බන් 😔මට එයාව දැනෙනවා...ඒත් ඒක මට කියාගන්න බැහැ.....

ටේ:
බොට අපිට නොකියා කෙල්ලො සෙට් කරගන්න පුලුවන්....කෙල්ලව දාගන්න දන්නෑ...🙂ශික්ක්...

ජිමින්:
ඒක නෙවෙයි බන් ප්‍රශ්නේ...
අනේමන්දා....

ටේ:
මට තේරෙනවා බලමුකෝ අපි...
හරි හරි කෝ දැන් ඔය උබේ කැල්ල...

ජිමින්:
අහ් එයා උඩ...
අහ්හ්හ් ඔය එන්නේ....🌝

(ජිමින් එහෙම කිව්වෙ පඩිපේලියෙන් බහින් සනාව දැකලා)

Accidentally love🌍❤️🥀(Ongoing)Where stories live. Discover now