07

9 3 0
                                    

Chapter 7
~~~~~~~~~~~~~~~~
දන්නෙම නැතුව රෑ වෙලා දැන් වෙලාව 7.00යි🌅🌇

ජිමින් සනා දෙන්නම කාර් එකේ නැගලා යද්දි...තව ටිකකින් වෙන්න යන දේ ගැන ජිමින් පොඩි කුතුහලයෙන් ඉදියේ...
ජිමින් කෙලින්ම ගිහින් car එක නැවැත්තුවේ නම්සාන් කුලුන ලග...

ජිමින්:
හ්ම්ම්...බහින්න(ජිමින් එහෙම කිව්වෙ හුස්මක් පහතට දාන ගමන්)

සනා බැස්සා වෙන්න යන දේ ගැන එයාට එච්චර දැනුනේ නැහැ...

ජිමින් සනාව එක්කන් නම්සාන් කුලුනේ උඩටම ගියා...
කවුරුත් නැති අදුරු රැයක තරු වලින් බබලන අහස දිහා විදුලි එලි වලින් බබලන සෝල් නගරේ දිහාත් බලන් ඉදිය සනාගෙ පිටිපස්සෙන් ඇවිල්ලා උරහිසට අත තිබ්බ ජිමින් කිව්වේ....

ජිමින්:
සනා...මට මේක නොකිය ඉන්න බැහැ තවත්...මන් මෙ කියන්න යන දේට ඔයා එකග වෙයිද නම් දන්නෙ නැහැ....ඒත්....

සනා:
මොකද්ද?

ජිමින්:
සනා.....ම්...මේහ්...*I love you* 😔❤️
මන් ඔයව දැකපු first time එදා ඉදලා මගේ හිත මතක් කරන්නෙම ඔයාව...accident එකෙන් අහම්බෙන් හම්බවෙයි කියලා මන් කවදාවත් හිතුවෙ නැහැ...සනා...Please...

සනා:
ඒත්.....ජිමින්...ඔයාට මන් වගෙ කෙනෙක් ගැලපෙන්නෙ නැහැ...😣මන් කාත් කවුරුත් නැති නිකම්ම නිකම් කෙනෙක්...මන් වගේ කෙනෙක් ඔයාගෙ ජිවිතේට ගාවගෙන ඔයා දුක් විදිනවා බලන්න මට බැහැ...

ජිමින්ට එහෙම කිව්වම පොඩි හිනාවක් ගියෙ ලාවට කෙල්ල මොනා කිව්වත් ජිමින් ගැන පොඩ්ඩක් හරි ආදරයක් කෙල්ලගෙ හිතේ තියනවා කියලා දැනුනු නිසා...

ජිමින්:
ඔයා ආවා කියලා මගෙ ජීව්තේට මුකුත් වෙන්නෙ නැ හොදක් මිසක්...මගේ first love එක ඔයා.ඔයා දන්නවද සනා මීට අවුරුදු 15කට කලින් මගේ අම්මා නැතිවෙද්දි මට දැනුනු දුක...එද ඉදලා මන් තනි උනා කියල දැනුනා මට අම්ම ඉද්දි මට හැමදේම කියලා දුන්නා එයා නැති උනාම මන් ගොඩක් මුරන්ඩු වෙන්න ගත්තා...අම්මා නැතිවෙලා මාසයක් යන්නත් කලින් අප්පා තව කෙනෙක් මගේ අම්මා විදිහට ගෙනාව එයා ඒක කලේ මගේ හොදට නමුත් මන් හිතුවක්කාර වෙන එක කාටවත් නවත්තගන්න බැරි උනා..කාටාත් පාලනය කරගන්න බැරි තරම්ම,හැමදාම මම කරේ අඩන එක...ඊටපස්සෙ අත්තම්මා තමයි මගේ ලගට ඇවිල්ලා මාව ආපහු යහමගට ගත්තේ...ඒත් මගේ අම්ම දුන්නු ආදරේ තරම් ආදරයක් දෙන්න බැරි උනා කාටත්...පොඩි කාලේ අම්මා කෙනෙක්ගේ උනුහුම මටත් විදගන්න පුලුවන් උනේ බොහොම පොඩි කාලයයි...අම්මා ඕනේම කාලෙදි එයා මාව දාලා ගියා...නමුත් දැන් ඉන්න ඔම්මා ආදරෙ කලා මට ඒත් එයාටත් මන් මුරන්ඩු වෙන්න ගත්තා...මන් තාමත් හොයන්නේ මගෙ අම්මගෙ ආදරේ දැන් ඒ ආදරේ දැනෙනවා...සනා...මැනික...please Please සනා ආයිත් ඒ ජිමින්ට එන්න දෙන්න එපා...ඔයා නිසා මන් ගොඩක් සතුටින් ඉන්නේ...

Accidentally love🌍❤️🥀(Ongoing)Where stories live. Discover now