"මැරීනෙට්...ඒඩ්‍රියන් යනවලු නේද..."
"හුම්...."
ආල්‍යා කියද්දි මම මූන බිමට හරවන් හිටියෙ...මම මැරීනෙට්...පහ වසරෙ ඉන්නෙ...ඒඩ්‍රියන් කියන්නෙ මට යාලුවෙක්ට එහා ගිය කෙනෙක්...එයාගේ අම්මා නැති වෙලා නිසා තාත්තා එයාව අරන් වෙන නගරෙකට යනවා...
"නිනෝත් යනවලු..."
"හ්ම්...එයානේ ඒඩ්‍රියන්ගෙ හොදම යාලුවා..."
"අවුල් ගන්න එපා..."
"අපෝ නෑ..."
🙂💫 කට්ටියට අවුරුදු දහයයිලු
🤧 බෝරිං වගේද
YOU ARE READING
Really for you✔️✔️
Short Storyමැරීනට් ඒඩ්රියන්ට ගොඩක් ආදරෙයි... ඒත් ඒඩ්‍රියන් ඒක දැන ගනීද.... මැරීනට්ව ලූකාට අයිති වෙයිද? ඒඩ්රියන්ට අයිති වෙයිද?