Marinette pov...❤️
ලූකා මගෙ ටිශූ එකෙන් මගෙ මූන පිහද්දි මටත් හොරෙන් මගේ ඇස් ගියේ ඒඩ්රියන් ගාවට ..එයා මගේ දිහා බලන් ඉන්නවා...මට එකපාර කැස්සක් ආවා..
❤️ කැහ්...කැහ්..කැහ්...
🐍 ටිශූ එක ගිල්ලද ඒ ගමන ආ...
ලූකා මට සැර වෙවී පිටට තඩි බානවා..එතකොටම ඒඩ්රියන් අහක බලාගත්තා...
❤️ ලූකා....ඇති ඇති .මගෙ පිට...ඌයී..
🐍 ටිශූ ගිල්ලෙ මොන රෙද්දකටද..
❤️ මම ගිල්ලැති ටිශුවක් නෑ...
🐍 එහෙනම් කැහ් කැහ් ගෑවේ...
❤️ ඉස්මොල්ලෙ ගියා...
🐍 මොන මොල්ල..
❤️ ඒකෙන් වැඩක් නෑ මෙන්න මෙහෙ එනවා....
ඒඩ්රියන් වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින්න ආස නැති නිසා මම ලූකාගේ අතින් ඇදන් ආල්යා ඉන්න තැනට ආවා...
🧡 දෙන්නා අයිස් කාලා ඉරවද...
🐍 කෑවා නෙමෙ නෑවා...
🧡 😂කොහොමත් මේකි නාගන්නවා තමා...
❤️ පුහ්...
🐍 අයියෝ විහිලුවක්නෙ මේරි..
❤️ මේරි???
🐍 තමුසෙගෙ නම කොට කරේ ඕයි...
🧡 අහ්...අන්න නිනෝයි ඒඩ්රියනුයි එනවා...
ආල්යා කියද්දි මාව සීතල වෙලා ගියා...
🐢 ආල්යා..කොහොමද ඉතින්..
❤️ ආල්යාව විතරද පේන්නේ...
🐢 හී...සොරි මැරීනට්...
❤️ ආව් ආව්...කොල්ලාගෙ හිනාව...
🧡 විකාරද කෙල්ලේ...
🐍 😂එයා කෝමත් විකාරයක්නේ..
🐢🧡 ඇත්තක්....
🐱 මාවත් ඔයාලගේ කතාවට ගන්නවද...
🧡 අනිවාරෙන්ම...😂මෙතන මේ මොහොතේ කතා වෙන්නේ මේරිගේ ගොං වැඩ ගැන...
❤️ ඇර්ර්ර්....ලූකෝ මොකක්ද යකූ ඒ නික් නේම් එක..
🐍 මැරීනට් කියන එක කෙටි කරා...
❤️ ඉන්නවකො මම තමුසෙටත් නමක් හදනවා.
අහස පොලව ගැටගහන්න වගේ ඔලුව කහ කහ කල්පන කරත් ලූකා කියන එක කෙටි කරන්න මට බැරි උනා....
❤️🐱
YOU ARE READING
Really for you✔️✔️
Short Storyමැරීනට් ඒඩ්රියන්ට ගොඩක් ආදරෙයි... ඒත් ඒඩ්රියන් ඒක දැන ගනීද.... මැරීනට්ව ලූකාට අයිති වෙයිද? ඒඩ්රියන්ට අයිති වෙයිද?