Marinette pov.....❤️
ලූකා මට අයිස් එකක් අරන් නොදී චොක්ලට් එකක් අරන් දුන්නා..කමක් නෑ....
🧡 හොදටම හවස් වෙලා...කාලේ යනවා දැනුනෙවත් නෑ...
❤️ හුම්..නිදි මතයි...
💟 ඒඩ්‍රියන්....ඔයා අද මාව ගෙදරට ඇරලවන්න එනවා නේද...
කගමි ඇවිත් ඒඩ්‍රියන්ගේ අතේ එල්ලුනා...ඇයි මට හිතෙන්නේ ඒඩ්‍රියන් කහමිට ආස නෑ කියලා...
🐱 අනිත් අය එක්කම යන් ..
💟 ඕකේ බේබි...
බේබි???
කගමියෝ...තවුසෙ මගෙන් මැරුම් කන්න ලගයි කෙල්ලේ...🐢 තනිකඩ හිත් අසරනයි...
නිනෝ කිව්වෙ බොරුවට අඩ අඩ...
❤️ ඇයි ආල්යා...
🐱 ඇහ්...
❤️ නිනෝ ආල්යාට ලයින් නේද...
🐢 මො...මොකක්...
❤️ ඔව් ඔව්..
😌✌️ බෙස්ටිට කොල්ලෙක් සෙට් කරන්න මට ඒ කාලේ ඉදන් මාර ආසාවක් තිබ්බේ....කේක් කෑල්ලක් කන්න පුලුවන්නෙ...
🧡 අ...අපි දැන් යමු නේද...
❤️ ලැජ්ජා හිතිලද...
🐍 මේරියෝ....ඕක කටක්ද...වක්කඩක්ද..
❤️ නෑ...ගංමෝයක්...
🐱 මම ඔයාලාව ඩොප් කරන්නම්...
🧡 ගෙවල් දන්නවද..
🐱 දැනගන්න තමා ඩ්‍රොප් කරන්න එන්නෙ...
ඒඩ්‍රියන් කිව්ව එක කගමිගෙ වැඩි කැමැත්තක් නෑ වගේ...එයා බෑ නොකිය බැරි කමට හිටියා...
හෝව්..හෝව්....ඒඩ්‍රියන් කගමි එක්ක පෙම් කෙලින හැටි බල බල ඒඩ්රියම්ගෙ කාර් එකේ යන්න කවදාවත් නෑ....❤️ ලූකා...මට බඩුවක් ගන්න තියනවා...අපි දෙන්නා ඒකත් අරන් යන්කෝ...
🐍 ඕකේ...ආල්යා...ඔයාලා යන්න...මම මැරීනට් එක්ක එන්නම්...
මම ලූකාගේ ආසම දේ ඕක...එයා මා වෙනුවෙන් ඕන දෙයක් කරනව...
ඒ බැදීම යාලුකමට එහා ගිය ආදරයට මෙහා නැවතුනු එකක්...🐍 ඔයා නොගියේ ඒඩ්‍රියන් කගමි එක්ක ඉන්නවා දකින්න ඕන නැති නිසා නේ...
ලූකා ඇහුවේ කාර් එක ගියාට පස්සේ...මට එයාට බොරු කියන්න උවමනා නෑ....
❤️ හ්ම්...
🐍 ඒඩ්‍රියන්ව ඔයාට ගැලපෙනවා...
❤️ ඒත් එයාට කගමි ඉන්නවා...
🐍 එයා කගමිට ආස නෑ වගේ...
❤️ හ්ම්ම්..
🐍 බය වෙන්න එපා කෙල්ලේ...ලැබෙන්න දෙයක් තියනව නම් මොනා උනත් ඒ දේ ලැබෙනවා...
😌❤️ ලව් යූ ලූකා...
YOU ARE READING
Really for you✔️✔️
Short Storyමැරීනට් ඒඩ්‍රියන්ට ගොඩක් ආදරෙයි... ඒත් ඒඩ්‍රියන් ඒක දැන ගනීද.... මැරීනට්ව ලූකාට අයිති වෙයිද? ඒඩ්‍රියන්ට අයිති වෙයිද?