🥀 Final 🥀

136 44 121
                                    

🔘 Min Doyun Pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🔘 Min Doyun Pov

Doctor - ඇත්තටම Mr. Namjoon මම මුකුත්ම කරේ නෑ.... හැමදේම දෝයන් කරේ. එයා නිසා තමා ඔයාලගේ Mr. Sunshineව හොද උනේ 😂

Namjoon - කුමාවෝ දෝයොනා... 🥺❤

Doctor - ඒ වගේම Mrs. Mihi දෝයන් හොද උනේ හෝසොක් නිසා. මේ ලෙඩෙ හොද වෙන්න තියන එකම විදිහ දෙන්නට දෙන්නා ආදරේ කරන එක... මේ දෙන්නා ගොඩක් ආදරේන් ඉන්න දෙන්නෙක් වෙන් වෙන්න ඉඩ තියන්න එපා...... 😌

Doctor දෙන්න තියන හැම දේශනාවම දීලා අපි දාහතර දෙනාව ඉතුරු කරලා doctor කාමරෙන් ගියා.....

ඔව් හැමදේම හොදීන්....  මමයී හොබී ඔප්පයී දැන් ආදරේ කරනවා...හරියටම මාසෙකට කලින් අපේ සම්භන්ධය පටන් ගත්තා... එ වගේම අපි දෙන්නට දෙන්නා නැතුව බෑ... 🥺❤

Yoonmi - මට විතරද හිතුනෙ love birdsලා දෙන්නට තනියම ඉන්න දෙන්න ඔනේ කියලා 🙂

Jin - හිතුනනම් එලියට යන්න තිබ්බානේ 😒

Jk - යා...... යා....... හියුන්ග් අදත් දෙන්නා රන්ඩු පටන් ගත්තද ? 🙂

Jimin - මම බැලුවා ඇයි පරක්කු කියලා 😒

Jiwoo - ඔයා අපෙ ඔන්නිට එක එක ඒවා කියන් ඇවිල්ලා කට සමතලා කරගන්න එපා 😒

Mihi - යා පොඩි බෝම්බ දෙක ඔය කෑම ගෙනාවේ ඔයාලට නෙමේ දෝයොනී ට

Sohe - අපි දෙන්නට විතරයි වෙනස් කම් 😒 නැද්ද යුන්හි ඔන්නියා....

Yunhe - ඔව් පොඩී 😒

ඔන්න ඕකයී මේ මාසේ ඇතුලත සිද්ද උන විශේශ දේවල් වලට තියෙන්නේ 🙂 දාහතර දෙනා එකතු වෙනවා කියන්නේ තනිකරම තුන්වෙනි ලෝක යුද්දේ.... එකින් එක කිව්වොත්....

මිහී ඔන්නියී නම්ජුන් ඔප්පයි දැන් couple එකක්.... දෙන්න තමා අපේ සෙට් එකේ ඔම්මයී අප්පයී වගේ ඉන්නේ.....

එතකොට යුන්මි ඔන්නී ජින් ඔප්පයී 🙂 වලි කුකුල්ලූ දෙන්නා..... වලිය කොහෙද එ දෙන්නා එතන 🙂 හැබැයි දෙන්නට දෙන්නා ලව් 😌

ඉටපස්සේ බිසී ඔන්නී එයානම් ඉතින් පාතාගෙන ආපූ නිදිමත යුන්ගි ඔප්පා  එක්ක බෙදාගන්නවා. ඔව් ඔව් උන් දෙන්නත් සෙට් 😂

ඉටපස්සේ ඉතින් ජිවෝ ඔන්නියී ජිමින්. එ දෙන්නා ආදරේයි. එත් කියාගන්න බැරුව ඉන්නේ. 🙂 දෙකම කොට ටියුබ්ලයිට් ජීවිත 😂 අහ් නැ නෑ කොට ටියුබ්ලයිට් වලි කුකුල් ජීවිත

ඉටපස්සේ අපේ පොඩි එකා සෝහියී.... ඌනම් මාව බලන්න එන මාර්ගෙන් මට තියන කෑම ටික කනවා 😒 තිරිසන් වැඩ. එතකොට ටේහියුන් කොල්ලා මාව බලන්න එන මාර්ගෙන් සෝහිව බලන්න එනවා..... එයා අපෙ පොඩ්ඩිට ලව් 😒 කොහෙද අපෙ පොඩි මැරයට ඒක තේරෙන්නෙ නෑ..

ඊලගට යුන්හියා..... එයයී කුකියයී couple එකක්. උන් දෙන්නා විතරයී තාම රන්ඩු අල්ලන්න පටන් ගත්තෙ නැත්තේ 😂 උන් දෙන්නානම් හෙන sweet couple එකක්.

Jimin - ඒනම් අපි කැපුනා 😌

Jhope - පලයව් දැන්වත් 😒

දොලොස් දෙනාම එලියට ගිහාම තමා අපි දෙන්නට හුස්ම ගන්න හම්බුනේ 😂

Jhope - මැනික මෙතනට එන්න 😌

ඔප්පා පෙන්නුවේ එයාගෙ ඇද. ඒත් මම එතනට ගියොත් එයාට රිදෙයිද ?

Doyun - ඔයාට රිදෙයි ඔප්පා 🥺

Hobi - අනියා දැන් මට හොදයී. එන්නකෝ

මමත් එයාගවට ගිහිල්ලා ඔප්පගෙ පපුව උඩින් ඔලුව තියාගත්තම එයා මගෙ ඔලුව හිමින් හිමින් අත ගාන්න ගත්තා....

Hobi - කුමාවෝ මැනික 🥺 ඔයා නිසයී මම සනීප් උනේ..... එ වගේම ඔයා නිසයී අනිත් අයත් සතුටින් ඉන්නේ....

Doyun - කුමාවෝ ඔයාටත් ඔප්පා.

ඔප්පා මගේ නිකටෙන් උස්සලා තොල් සිප ගත්තේ හරිම සියුම් විදිහට 🥺 මමත් ඒකට ප්‍රතිචාර දුන්නේ ගොඩක් ආදරෙන් 🥺

Jk - මම දැක්කේ නෑ කියලා හිතාගන්න 🙂

Jhope - අයිශ් මූ 😒😩

Jk - continue continue 😌

කුකී ගිහාම ඔප්පා ආයෙත් මාව සිපගත්තේ ගොඩක් ආදරෙන්.....

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

Happy ending දුන්නා 😌 මම එච්චර දරුනු නෑ ඒයිලා....

මම ආසාවෙන් ලිව්ව කතාවක් මේක 😌 කොච්චර ආසාවෙන්ද කියනවානම් මම කීපාරක් මේ කතාව කියෙව්වද කියලා මමවත් දන්නෙ නෑ.......අනික මට මේ කතාව විශේශයී. මොකද මේ මගෙ දහවෙනි කතාව 😌❤

ඔයාලගෙ comments කියවපුවහම මට ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා ❤️ ඔයාලාට මම ගොඩක් ආදරෙයි 🖤

හනහකි ගැන තවත් ප්‍රශ්න තියනවානම් මට ඉන්බොක්ස් මෙස්සේජ් එකක් දාන්න 🖤

Saranghe මගෙ සලලලලා ප්‍රෙන්ස් ❤❤

_Ky_

Petals Of Love 🌷✅Where stories live. Discover now