🥀 Chapter 6 🥀

96 39 16
                                    

🔘 Min Doyun Pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘 Min Doyun Pov

දවසින් දවස ගෙවිලා ගියේ ඊතලයක වේගෙන්.... ලෙඩේ ලක්ෂන ටික ටික වැඩි වෙන්න අරන් නිසා මට හැමෝගෙන්ම මේක හන්ගන්න ගොඩක් මහන්සී වෙන්න උනා....

ඒත් මම මෙහෙම හන්ගන්න එක හරිද ?

" දූව මම ඇතුලට එන්නද ? "

කාමරේ දොරට අම්මා තට්ටු කරනවා ඇහුන නිසා මම ඇස්වල තිබ්බ කදුලු පිහිදගෙන lap ව්ක අතට ගත්තේ මම office එකෙ වැඩ කරනවා කියලා අම්මට පෙන්නන්න.

Doyun - දේ ඔම්මොනී.....

Omma - අයිගෝ අයිගෝ..... අපේ world famous businesswoman වැඩ වගේ.....

Doyun - අනෙ ඔම්මා.....

Omma - කෙල්ලට ලැජ්ජයිද ? 😂

ඔම්මා ඇදෙන් වාඩී උනාම මම හැම වැඩක්ම පැත්තකින් තියලා මම ඔම්මගෙ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා. ඔම්මා ඔලුව අතගාද්දී දැනෙන සැහැල්ලුව කොහෙවත් ඉද්දී දැනෙන්නෙ නෑ.

Omma - දූව තනි තීරනයකට වැඩ කරන්න එපා. නිකමට හිතලා බලන්න එ තීරනයක් නිසා ඔයාගෙ වටේ ඉන්න ඔයාට ආදරේ කරන අය කොච්චරක් දුක් වෙයිද කියලා......

Doyun - ඔම්මා ?

ඔම්මගෙ ඔඩොක්කුවෙන් ඔලුව අරන් මම ඇදෙ වාඩී වෙලා කෙලින්ම බැලුවේ ඔම්මා දිහා. ඔම්මා මොකක් ගැනද මේ කියන්නේ.....

හදිස්සියේ හරී ඔම්මා දැනගෙනද ?.......

Omma - කියන්න මේක කා වෙනුවෙන්ද හැදෙන්නෙ ?

ඔම්මා එහෙම ඇහුවේ මගෙ පපුවට අත තියලා. ඒ කියන්නේ එයා දන්නවා.... 🥺🥺 ඒත් කොහොමද දැනගත්තේ ?

Doyun - ඔම්මා කොහොමද දන්නේ ? 🥺

Omma - ඊයේ කාමර්‍ර් අස් කරන්න එද්දී මම දැක්කා ඇද යට වැටිලා ලේ ගෑවිලා තිබුන මල් පෙත්තක්.

Doyun - ඔම්මා මියානේ 😭😭

Omma - මගෙ දුවට හොදට මොලේ තියනවා..... මම දන්නවා ඔයා හොද තීරනයක් ගනී....

🔈 Ding Dong 🔈

Omma - ඉන්න මම බලලා එන්නම්.

ගෙදර බෙල් එක වැදුන නිසා ඔම්මා දොර අරින්න ගියේ එයාගෙ ඇස් වල කදුලු පිහිදන් 🥺🥺 මියානේ ඔම්මා....

ඔම්මා ගියාට පස්සේ මම කලේ කොට්ටේ බදන් අඩපු එක විතරයී 🥺😭 නොලැබෙන දේකට මෙච්චර ආදරේ කරන්නෙ නැතුව ඉන්න තිබ්බේ..... ඒත් කොහොමද මම ?........😭

Omma - ඔයාව හම්බෙන්න ඇවිල්ලා තියෙන්නෙ දූ.......

ඔම්මා ආයෙත් කාමරේට ඇවිල්ලා එහෙම කියපු නිසා මම කදුලු පිහිදන් කාමරෙන් එලියට ඇවා.....

Doyun - ජින් ඔප්පා ? නම්ජුන් ඔප්පා ?

ඔව් ඒ ඇවිල්ලා හිටියේ ඒ දෙන්නා. ඒත් ඇයි ? ඇයි මාව හම්බෙන්න ආවේ ? හදිස්සියේ ම?

Namjoon - දෝයොනා මේ වෙලාවේ ඔයාගෙ උදව් අපිට ඔනේ 🥺 චේබල්......

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

හී මොකටද දන්නේ නෑනෙව් උදව් ඉල්ලන්නේ ? බෝරින්ග්ද අප්පා කතාව ? මට එහෙම නෑනේ 🙂. අදත් අටෙන් පස්සේ ඉලග කොටස දෙන්නම්

මෙ කතාව කියවන ගොඩක් අය අහලා තිබ්බා හනහකි කියන්නේ මම හදපු එකක්ද කියලා ? 🙂

මම එච්චර දක්ශ නෑ බන්. 😂 හනහකි කියන්නේ watpadd වල ප්‍රසිද්ද මාතෘකාවක් නේ.... මට ඇත්තටම ගොඩක් පුදුමයි හනහකි ගැන ලියඋනු කතා ඔයාලා කියවලා නෑ කියද්දී 🙂

ගොඩා...............රියක් ලස්සනට කතා ලියන watpadd වල ප්‍රසිද්ද අක්කලා මෙක ගන ලස්සන කතා ලියලා තියනවා. කියවල බලන්න ❤️

_Ky_

Petals Of Love 🌷✅Where stories live. Discover now