" ම්හ්ම් "
" කියන්නකෝ මැණික ඉතිං, මට මේ මලේ අයිතිය දෙනවද ?"
" ම්ම්......"
මන් කලේ වේගෙන් ම්ගෙ ඔලුව උඩට පහතට කරපු එක විතරයි. ඒත් එක්කම එයාගෙ පිරුණු තොල් ආයෙම මගෙ නලල උඩින් තෙරපුනේ මගෙ ඔලුවෙන් පටන් ගත්තු හිරිය කොඳු ඇට පෙල දිගේ යටිපතුල් දක්වාම යද්දි. මට එවෙලේ එක දෙයයි තේරුනේ.....
මන් ඒකට කැමතියි.....ගොඩක් කැමතියි.....
" කෝ දැන් අර කලිම් තිබුන කට ම්ම් ?"
" අනේ ඉතිං ! "
" මෙතන සද්දෙ දොර වැහුවත් එලියට යනවා petal !! So please දැන්ම රතු වෙන්න එපා... "
" petal ? කවුද petal කියන්නෙ ? ඔයාගෙ කලින් girl friend ද ? "
මන් නොරිස්සීමෙන් වගේ කියවං යද්දි එයා හිනාවෙලා ආයෙම මගෙ තොල් උඩින් සියුම් සිපුමක් තිබ්බා.....මන් හිතන්නෙ පලවෙනි වතාවට කෙනෙක් මගෙ කට වහන්න විදියක් හොයාගත්තා....
" මට මොකටද කෙල්ලො...මේ ඉන්නෙ කෙල්ලෙක්ටත් වඩා හැඩ කොල්ලෙක්...ඔයාට තමයි මන් petal කිව්වෙ "
" ජාන් "
" මොකක්ද ?"
" සීන් ශියාඕ ජාන්...ඒ මගෙ නම "
" මන් දන්නවා "
" කොහොමද ? "
"ඇයි අමතකද මන් ඔයාගෙ ID එක බැලුවා.. "
" ආ........ "
" ඒත් ඔයා මට මගෙ petal විතරයි....අනිත් අය ඔයාට ජාන් කියපුවාවෙ...මට විතරක්ම petal වෙන්න..හැමදාටම "
" ම්ම්......"
" මන් ආදරෙයි මගෙ මැණික "
" මාත් ආදරෙයි ලියෝ "
" ලියෝ ? "
" ම්ම්....ලියෝ ඇයි? "
" ඇයි ඒ නම "
" එකක් ඔයා සිංහයෙක් වගේ...දැකපු මුල් දවසෙ ඉඳන් මේ වෙනකං කලේ මට ගොරවපු එක..අනිත් එක කැමීලියා....ලියා....ඒ නම ගෑණු ළමයෙක්ගෙ නමක් වගේ නිසා ලියෝ..... "
" පිස්සු කෝළම, දන්නවද දෙයක් "
" මොකක්ද ? "
"....................................................................... "
.D🥀
YOU ARE READING
.𝙃.𝙄.𝙈. | 𝙔𝙕 ᵒⁿᵉˢʰᵒᵗ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction𝑰 𝒎𝒆𝒕 𝒉𝒊𝒎 𝒃𝒚 𝒄𝒉𝒂𝒏𝒄𝒆, 𝑰 𝒔𝒂𝒘 𝒉𝒊𝒔 𝒆𝒚𝒆𝒔 𝒃𝒚 𝒄𝒉𝒂𝒏𝒄𝒆, 𝑰 𝒇𝒆𝒍𝒍 𝒊𝒏 𝒍𝒐𝒗𝒆 𝒘𝒊𝒕𝒉 𝒉𝒊𝒎 𝒃𝒚 𝒄𝒉𝒂𝒏𝒄𝒆, 𝑩𝒆𝒂𝒄𝒖𝒔𝒆 𝒉𝒆 𝒘𝒂𝒔 𝒕𝒉𝒆 𝒐𝒏𝒆 𝒘𝒉𝒐 𝒔𝒕𝒐𝒍𝒆 𝒎𝒚 𝒉𝒆𝒂𝒓𝒕 ♡ 𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 𝒀𝒊𝒛𝒉𝒂�...