Crazy in Love 🌹......
.
.
.
.Zhanවත් පිරිසිදු කරවලා Yiboත් පිරිසිදු වෙලා දැන් දෙන්නම ඇදේ තුරුල් වෙලයි ඉන්නෙ.....මෙච්චර දෙයක් වුණට පස්සෙත් තුරුල් කරගැනීම සිපගැනීම ඇර වෙන කිසිම දෙයක් කතා නොවුණ නිසා මුලින්ම Zhan සිය හඩ අවදි කළා....
"යී පණ ......ඔයා මගෙන් මුකුත් අහන්නෙ නැද්ද....?"
"හ්ම්ම් අහන්න තියෙන්නෙ මීට අවුරුදු 6කට කලින් අහන්න තිබ්බ දෙයක් හිමබෝලෙ 🥺.....ඒකට මට අවස්ථාවක් වත් ඔයා දුන්නෙ නෑනෙ 💔..... ඇයි ඔයා මාව අතෑරියෙ......?"
"යී පණ.....මට සමාවෙන්න 😓......"
"සමාව ඉල්ලන්න එපා Zhan ....."
"Plz යී පණ මට නම කියන්න එපා....කලින් වගේ කතා කරන්නකො 🥺.....මට හරියට රිදෙනවා 😓....."
"ඔයිට වඩා ලොකු දුකක් මං අවුරුදු 6ක් වින්දා....."
"ඔයා හිතන්නෙ මං සතුටින් හිටියා කියලද ඒ අවුරුදු 6 😢.......?"
"ඔව්.....කිසිම හිතක් පපුවක් නැතුව මාව පණ පිටින් මරලා දාලා ගියේ උඹ නෙමේද මැණික 💔......"
"මං එක්ක තරහද ඒකට.......?"
"මට තරහා වෙන්න බෑ......"
"ඔය හිතේ තවමත් ඔයාගෙ හිමබෝලෙට ඉඩක් තියෙයිද.....?"
"මම දන්නෙ නෑ.....ඒත් මේ හිතෙන් හිමබෝලෙව කවදාවත් ඈත් වුණේ නෑ....."
"ආයෙ ඈත් කරගන්නත් එපා......"
"ඔයාට ඕන මාව මරලා දාන්නද Zhan .....ඔයාව Yangziට අයිති වෙලා තියෙද්දිත් ඇයි මගේ ළගට ඇවිල්ලා මෙච්චර ළං වුණේ😓 .....?"
"Xiao Zhan හැමදාමත් Wang Yiboගෙ විතරමයි....."
"ඔයාට තවමත් ඒක කියන්න පුලුවන්ද .....? වෙන කෙනෙකුගෙ වුණාටත් පස්සෙ.....?"
"මගේ හිත හැමදාමත් තිබ්බෙ ඔයා ළඟ විතරයි....අද ඉදන් ගතිනුත් මාව අයිති ඔයාට විතරයි......"
"ඔයා කියන්න උත්සාහ කරන්නෙ මොකද්ද ......?"
"ඔයාට දැනගන්න ඕනද......?"
"ඔව් හැමදෙයක්ම ......"
"ඊට කලින් දෙයක් තියනවා කරන්න......"
"මොකක්ද......?"
"විනාඩියක් ඉන්න......"
Zhan ඉක්මනට ඇදෙන් නැගිටලා අමාරුවෙන් ඇවිදන් ගියේ එයා ඇදන් ආපු ඇදුම දාලා තිබ්බ තැනට....ඒ ඇදුමෙ කලිසම් සාක්කුවට අත දාලා මොකක්ද අතට ගතපු Zhan හෙමින් ඇවිල්ලා ආයෙමත් ඇදට නැගලා Yiboට තුරුල් වුණා.....
"යී පණ......."
"ම්ම්ම්......."
"ඇස් පියාගන්න......."
"හ්ම්ම්......."
Yibo ඇස් දෙක පියාගත්තම Zhan ඒ ඇස් දෙකට මාරුවෙන් මාරුවට හාදු තිබ්බා....ඊටපස්සෙ අත අරගෙන අර ගෙනාපු දේ Yiboගෙ අතට දැම්මා.....
"දැන් ඇස් අරින්න යී පණ....."
"ම්.....මේක......🥺 අපේ couple rings වල ඔයාගෙ මුද්ද...🥺...."
"ඔව් ......"
Zhan ඒ මුද්ද Yiboගෙ අතට දාද්දි Yibo තවමත් පහව නොගිය පුදුමයෙන් Zhan දිහා බැලුවා....
"Happy 8th Anniversary යී පණ...."
"ම්.....මොකද්ද .........ඔයාට ඒක මතකද 😢......."
"අමතක කරන්න පුලුවන් දෙයක්ද ඒක......?"
"මේ තරම් ආදරයක් ඇයි මට නැති කළේ.....?"
"කවදාවත් නැති කළේ නෑ....."
"මම තනි වුණා......"
"ඔයාට නංගි හිටියා....."
"හැමදේම ඔයා දන්නවා....."
"හ්ම්ම් ඔව් හැමදාම හොයලා බැලුවා......"
"ඇයි එහෙම කළේ.....? මාව දාලා ගියාටත් පස්සෙ..........."
"දාලා ගියේ නෑ......ඒක දිග කතාවක් ........"
"ඉතිං කියන්න මම අහන් ඉන්නම්........"
"ඔයාට දුක හිතෙයි....."
"නෑ.....මට දැන් දුක හිතෙන්නෙ නෑ...."
"ඒ තරමටම හිත ගලක්ද......?"
"ඔව් දැන් මං හැගීම් දැනීම් නැති කෙනෙක්....."
"මට ඕන හිමබෝලෙගෙ යී පණව ආයෙත්......."
"මැරුණ හදවතකට පණ දෙන්න පුලුවන් වෙයිද......?"
" මට පුලුවන් පණ දෙන්න......"
"උත්සාහ කරමු......"
"එහෙනම් අහන් ඉන්න.......මගේ කතාව......"
"හ්ම්ම්......"
.
.
.මීළග පිස්සුවෙන් හමුවෙමු 💚❤️
🚫Only Fan Fiction ....🚫Don't copy🚫
✍️තිසූ.........
VOUS LISEZ
Crazy in LoVe 🌹🌹🌹💚❤️(Completed )
Fanfictionමා උමතුවෙන් මෙන් පෙම් කළ නුඹව මට අත් හැරිය හැකිද 🥺💚❤️