හිත නිදහස් 🌹

663 185 19
                                    

Crazy in Love 🌹........
.
.
.
"දවසක් ඒකි ඒකිගෙ සීමාව පන්නන්න උත්සාහ කළා....එදා තමයි මම හැමදේම පටන් ගත්තෙ......"

"ඒ කිව්වෙ.....?"

"ඒකි එන පොට හොද නෑ කියලා තේරුණ නිසාම barthroom එකට ගිහින් එන අතරෙ මම මගේ plan එක හදාගත්තා...

මම පිස්සු හැදුණ කෙනෙක් වුණා....ඒකි එළියට එද්දිම මම පිස්සුවෙන් කාමරේ තිබ්බ බඩු බාගෙට බාගයක් පොළවෙ ගැහුවා....ඒකිගෙ බෙල්ල මිරිකන්න හැදුවා...අන්තිමේ මේ මෝඩ ජෝඩුව doctor කෙනෙක්ව ගෙන්නුවා....බලද්දි ඒ Shewon....(යාලුවෙක් college එකේ )....මාව දැක්ක ගමන් Shewon confuse වුණා....ඌට තේරුණා මොකක් හරි වෙනවා කියලා....ඉතිං අර දෙන්නට එළියෙන් ඉන්න කියලා මාව තනි කරගත්තා.....මේ වෙලාවෙ ඌ හිටපු එක හයියක් නිසා මට වුණ දේවල් කෙටියෙන් මං ඌට කිව්වා.....ඉතිං දිගටම මට එයා නිසා ඒ විදියට ඉන්න පුලුවන් වුණා...මට ඕන වුණේ කොහොම හරි ආයෙම තාත්තිලාගෙ  business ටික මගේ යටතට ගන්න....උන් නොදන්නවා වුණාට Italy වල තියන මගේ company එක ඒ වෙද්දි ගොඩාක් ලාභ ලබන ආයතනයක් වෙලයි තිබ්බෙ....ටික දවසකින් Chineese Young Businessman කෙනෙක් Italy වල ගොඩාක් ප්‍රසිද්ධ company එකක් දාලා කියල මුලු රටේම කතා වුණා....ඔයා දන්නවා ඇතිනෙ ඒ ගැන......?"

"ඔව් මට ආරංචි වුණා   .......එතකොට ඒ ඔයාද හිමබෝලෙ  🥺.....කවුරුවත් නමක් වත් නොදන්න ඒ CEO.....?"

"හ්ම්ම් ඔව්....ඉතුරු ටිකත් අහන්නකො......ඔය company එක ගැන ආරංචි වුණාම Yangziගෙ තාත්තිට ඕන වුණා ඒකෙ ownerව හොයාගෙන Yangziට බන්දවන්න  😏.....ඉතිං මටත් දැන් පිස්සු නිසා මාව divorce කරලා පාරට ඇදලා දාපු Yangzi එයාගෙ තාත්ති එක්ක Italy ගියා....ඒ ගියේ අර CEO එක්ක appointment එකක් දාගෙන....කිසිම කෙනෙක් හම්බවෙන්න ගියේ නැති ඒ CEO ඒ කියන්නෙ මම එයාලට appointment එකක් දාගන්න දුන්නා.....මොකද මගේ වැඩේ කෙරෙන්න ඕන නිසා....

මම Italy වල ඉන්න මගේ PAට කිව්වා එයාලාගෙ company එකේ හැම කොටසක්ම මගේ යටතට දෙනවා නම් මම එයාලව meet වෙන්න කැමතී කියන්න කියලා....ඉතිං ඊයෙ මට පණිවිඩේ ලැබුණා උන් ඒකට කැමති වෙලා sign කලා  කියලා.....මම දැන් හෙට වෙද්දි Italy යනවා....ඒකයි මම ඔයාව හම්බවෙන්න ආවෙ යී බබා......"

"අනේ මැණික ....ඒත් ඇයි ඔයා පිස්සෙක් වගේ ආවෙ........?"

"මොකද මාව අදුරන Yangziගෙ තාත්තිගෙ මිනිස්සු මෙහෙත් ඉන්න නිසා....."

"ඔයා මටත් වඩා දුක් විදලා මැණික  🥺....මට සමාවෙන්න ....ඔයා ගැන හොයලා බලන්නයි තිබුණෙ මට 😭😭😭......."

"ෂ්......අඩන්න එපා යී පණ......මම දැන් සදහටම ඔයා ළඟ ඉන්නවා.....හීනෙකින් වත් දාලා යන්නෙ නෑ...."

"අනෙ මගෙ පණ 😭😭😭......"

" මට හරියට කෑමක් වත් තිබ්බෙ නෑ මැණික උන් ළග ඉද්දි.....මම office වැඩ කරගත්තෙත් හරිම අමාරුවෙන් ......."

"😭😭😭😭😭.......මැණික මේ බලන්න......"

තම පපුව මත හිටපු Zhanව තමන් දෙසට හරවගත්ත Yibo ඇදේ ඉදන්ම කණ්නාඩි මේසෙ තියන ලාච්චුවට අත දාලා ගත්තෙ Zhanගෙ මුද්දෙ අනික් එක.....ඒ කියන්නෙ Yiboගෙ මුද්ද.....

" යී පණ......ඔයා ළගත් ඒක තියනවද.....🥺...?"

"ඔව් මැණික හැමදේම තියනවා......කෝ අත දෙන්න..."

Zhanගෙ අත ගනිපු Yibo කලින් Zhan කළා වගේම ඒ මුද්ද එයාගෙ අතට දාලා හාදුවක් දුන්නා.....

"යී පණ......"

"ම්ම්ම්......"

"මට තාමත් ආදරෙයි නේද.....?"

"හැමදාමත් ආදරෙයි .....කවදාවත්ම ආදරේ නැති වුණේ නෑ මගෙ හිමබෝලෙ ......."

"මගෙත් හදවතේ මුල්ම තැන මගේ යී පණ විතරමයි.......ආදරෙයි ගොඩාරියක් ......."

Yibo හරිම ආදරෙන් Zhanව තුරුල් කරගත්තෙ අවුරුදු 6කට පස්සෙ හිත ලොකු බරකින් නිදහස් කරලා.......

අවසාන පිස්සුවෙන් හමුවෙමු 💚❤️ ......

🚫Only Fan Fiction ....🚫Don't copy🚫

✍️තිසූ......

Crazy in LoVe 🌹🌹🌹💚❤️(Completed )Donde viven las historias. Descúbrelo ahora