7.36pm
Unknown
හායි.y/n
හායි
මන් ඔයාව දන්නවදUnknown
මන් හිතන්නේ ඔයා
මාව දන්නවා. මම පාර්ක්
ජිමින් මන් ඔයාගේ ඉතිහාසය ක්ලාස් එකේ කෙනෙක්.y/n
ආ ඔව් මට මතකයි ඔයාව~contact change to park~
Park
කොහොමද ඔයාට .y/n
මන් හොදින් මන් හිතන්නේPark
ඔයා හිතන්නේ ඇයි ඔයාට
මොකක්හරි ප්රශ්නයක් ද?y/n
ඒක මේ නිකන් ස්ට්රෙස් එකට
ඒකයි ලොකු ප්රශ්නයක් නෙමේ.Park
මන් ඔයාට උදව් කරන්නම්ද?y/ n ඇත්තෙන්ම එහෙන ඕන වෙන
එකක් නෑ .ඒත් ඔයා හරිම
හොදයි .අපි කතා කරමු
සමහරවිට ඒකෙන් මගේ
හිත හැදෙන්න පුළුවන්.Park
ඔහ් මන් ආසයි😊
මන් ඔයාට පස්සේ text
කරන්නම් හරිද.y/n
හා හා
බායි.😊
Park
බායි y/n.
~next day~
11.42pmy/n
මන් දැක්කා අද ඔයා මන්
දිහා බලන් ඉන්නවා.Park
ඔව් මන් බලන් හිටියා.y/n
ඒ මොකටදPark
මන් ඔයාගේ ලස්සන දිහා
කලාත්මක ඇහෙන් බැලුවා
මන් එය අගය කරනවා.
YOU ARE READING
TEXT ME 🔞 -PARK JIMIN FF (SINHALA TRANSLATION ) [COMPLETED]
Fanfictionwarning 18+ ( translation story ) Start date:01/01/2023 End date: 10/01/2023