ඉස්කෝලේ ඇරුනාම මම මගේ ෆෝන් නම්බර් එක taehyung ට දුන්නා.
එයා හොද කෙනෙක් වගේ ඇරත් මට වෙන යාලුවෝ නැති නිසා එයාව යාලුවෙක් කරගන්න හිතුනා.
5.17pm
Unknown
හේයි
මම taehyungy/n
ඔහ්
හේයි taehyung .~Unknown saved taehyung~
Taehyung
ඉතින්
ඔයා මොනවද කරන්නේ.y/n
මම දන්නෙත් නෑ අනේ.
මම ඔහේ මගේ කාමරේට වෙලා
ඉන්නවා.Taehyung
අම්මෝ
මමත් එහෙමයි අනේ.y/n
ඔයා මට මැසේජ් එවන එක
ජිමින් දන්නවද .
ඔහ් ඇත්තටම එයාට ඒවා
වැඩක් නැතුව ඇති.Taehyung
මම ඇත්තටම එයාට
කිව්වේ නෑ.මම හිතන්නේ
එයා මාත් එක්ක ඒකට තරහා
වෙන එකක් නෑ.
එයා ඔයා ගැන සැලකිලිමත්
y/n.y/n
නැහැ
මම කිව්වේ මාව එයා ගනන්
ගන්නේ නෑ කියලා .
එයාට ඒක
එච්චර ගානක් නැතුව ඇති
"අපි දෙන්නා යාලුවෝ විතරනේ"Taehyung
ඔහ්
මට සමාවෙන්න .y/n
ඒක ඔයාගේ වරදක්
නෙමේ taehyung .Taehyung
මන් හිතනවා මට
ඔයාට උදව් කරන්න
පුළුවන් වෙයි කියලා .y/n
හොදයි
ඔයා මාත් එක්ක දැන් කතා
කරනවා.මන් හිතන්නේ දැන්
මට තවත් යාලුවෙක් ඉන්නවා.
ස්තුති .Taehyung
ඒකට කමක් නෑ.
ඔයා මාත් එක්ක ඇවිදින්න
යන්න කැමතිද.නැත්තන්
අපේ ගෙදර එන්න. එහෙම
නැත්තන් පාක් එකට යන්න.y/n
ඔව් අනිවාර්යයෙන්ම
ඔයාට කැමති තැනක්.Taehyung
හරි එහෙනම්
ඔයා මගේ ගෙදර එන්න
ඊට පස්සේ අපි පාක් යන්.y/n
නියමයි
මට ඔයාගේ ලිපිනය එවන්න.Taehyung
*address*y/n
හරි ඉන්න මම ඉක්මනට
එන්නම්.~Leter~
YOU ARE READING
TEXT ME 🔞 -PARK JIMIN FF (SINHALA TRANSLATION ) [COMPLETED]
Fanfictionwarning 18+ ( translation story ) Start date:01/01/2023 End date: 10/01/2023