5.26 pm
Daddy 💦
මම දැක්කා ඔයා insta එකේ
දාලා තිබ්බ එක .y/n
හ්ම්
ඔයා ඒකට කැමති
නැද්ද .Daddy 💦
මම ඒකට කැමති
ගොඩක්
ඒත් අනිත් අයත් ඒක
දකිනවානේ.y/n
ආව් ආව්
ඩැඩී ඒකට ඊරිසියයි නේද.
සෝ කියුට්.Daddy 💦
🙄🙄🙄y/n
මම ඔයාට කිව්වේ ඔයා හුරතල්
කියලා .ඒත් ඔයා ඇයි මේ සීරියස්
අරන්.ජිමින් කමෝන් ඔයා දැන්
මැසේජ් එක බලලා විනාඩි 5 ක්
වෙනවා.Daddy 💦
😑y/n
බේබී ඇයි මේ
මාත් එක්ක තරහෙන්ද.Daddy 💦
නෑ එහෙම නෑy/n
ඔව් හරි මම දැන්
ඔහෙ එනවා.Daddy 💦
ඔයා මොකද්දy/n
ඔයාව බලන්න එනවා.
මේ දැන්.Daddy 💦
මම ගෙදර නැත්තන්
ඔයා මොකද කරන්නේ.y/n
මම තව විනාඩි කිහිපයකින්
ඔතන.මම මොන මගුලකට මෙහෙම ආවද මන්දා ඒත් මට ජිමින් ව බලන්න ඉතාමත් දරුනු ලෙස ආහ් ආයිශ් .මම ඔහුට පිස්සු වැටිලා ඒක මේකට නිදහසට කරුනක් විතරයි .
මම ඉක්මනට ඇදුම් ඇදගෙන ඔහුගේ ගෙදරට දුවගෙන ගියා.
*Knock* knock *
මම ජිමින්ගෙ දොරට තට්ටු කලා.
ඔහු ඉතා වේගයෙන් දොර ඇරියා.
මම හිතුවේ නෑ ඔයා ඇත්තටම මෙහෙ එයි කියලා .
එයාව පුදුමයට පත් වෙලා .
හොදයි ඒත් මන් බොරුකාරයෙක් නෙමේ අනික මගේ ඩැඩී මාත් එක්ක තරහෙන් .
ඔහු හිනාවුනා.
මමත් හිනා වෙවිම එයාගේ උරහිසට ගැහුවා.
මොකද
ඔයා මට බේබී කියනවට මම ආසයි.
VOUS LISEZ
TEXT ME 🔞 -PARK JIMIN FF (SINHALA TRANSLATION ) [COMPLETED]
Fanfictionwarning 18+ ( translation story ) Start date:01/01/2023 End date: 10/01/2023