කෙයිලින් නවෝශි,
වයස 19 යි
ග්‍රේට් වයිට් ශාක් පුහුනු මාලාවේ තුන්වෙනි බලතල හිමි සාගර ජීව විද්‍යා උපාධි දාරි පරිඝනක හසුර වන්නියක්
පෙනුම ට හේතුව තමයි කොරියන් සහ ඇලස්කා මිශ්‍ර ලේ මට තිබීම තවද මේ ටීමි එකේ බාලයා කිව්වොත් නිවැරැදිය වයස 17 න් උපතින්ම ආ ජාන සමග පරිඝනකයට දස්කම් පෑවේ නොසසිතූලෙස උනත් සාගරය සමග ඇත්තේ උන්මත්ත හැසිරීමකි..................සටහන අවසන්...................................
ඈශ්ලි ඩිට්රියාස් වොශින්ටන් ,
වයස 23 යි 24 වීමට තව අවුරුදු බාගයක් ඇත.
ග්‍රේට් වයිට් ශාක් පුහුනු මෙහෙයුමේ දෙවන බලතල හිමි කාරී කිමිදීමේ දක්ශයෙක් වන ඇය නිතැතින්ම දුබුරු වර්නයට හුරු ගුරු පාට සමකට හිමි කම් කීය සාගර ජීව විද්‍යාවේ අන්තෙටම ගිය ඈ කට කාරියක් කීවද වරදක් නැත. ඇයගේ මවුරට ග්‍රීසිය වුවද ඇගේ භාශා ව්‍යවහාරය තරමක් ලතින් වලට හුරු විය.
.........................සටහන අවසන්................ක්‍රිස්ටියන් කෝල්ට්ස් හක්,
වයස 24යි
YOU ARE READING
𝙼𝚎𝚖𝚘𝚛𝚢 𝙾𝚏 𝚂𝚎𝙰
Random🌊ආදරයත් ජීවිත් වීම අතර බැම්මක් .... 🌊ජීවිතය කොයිමොහොතේ නැතිවෙයිද කිව නොහැකි මොහොතක්... 🌊සතුන් සමග ජීවිතය ගෙවන තරුනියන් 🌊මනු ලෙයින් දිවිගෙවන්නෙක් 🌊මිනිසුන් ගෙන් තම කුසපුරවා ගන්න මාරයෙක් ජීවිත අතරක සටන් විරාමයක මොහොතයි මේ ......... බලා පොරොත්තු...