පිවිසීම බයානකයි 🚫

5 1 0
                                    

කෙනෙක් :

මම අද ආපු පලවෙනි දවස උනත් කාලයක් හිටිය වගේ මුහුද පුරුදු ඇයි ?

ප්‍රශ්න ගොඩයි,

මට හිතාගන්න වත් බෑ මෙහෙට මුළුදවසම මෙහෙමද?

වැසිබර කාලගුණය එක්ක සැඩසුළග....

මේ ගමන එන්න කැමැති උන අය ඇත්තෙම නැති තරම් බයානය මුහුදුරල මිනීකන මෝරු කොයිවෙලේ වෙනස් වෙයිද කියන්න බැරි කාලගුණය එක්ක මේ ගමනට නිර්භිත් උනකවුරුවත්ම නැතිතරම් කොහොම හරි මම මේ ගමනට කැමති උනේ මගේ මල්ලිගේ අද්‍යාපනයටයි අම්මගේ ලෙඩවලටයි මේකෙන් මට සල්ලි හොයාගන්න පුළුවන් නිසා මුහුදේ ඈත අන්තයටම විහිදුන පාලු නිසංසල ගල් පරවල්, මිනිස් පුළුටක ලකුණු නොමැත.කාලයාගේ ඇවෑමෙන් දිරාපත් උන නිසංසල ලීකොට හැරුණු විට සතෙකුගේ හෝ ලකුණක් නොමැති මේ වෙනස මට පවා දරාගත හැකිදැයි විශ්වාස නැත කොරියානු සහ ඇලස්කා මිශ්‍ර ලේ ඇතිව ඉපදුනත් මා කවදාවත් කොරියාවට ගොස් නැත මාගේ පියා මෙන්ම මවද විද්යාඥයාන් වුවත් වැරදුන පරීක්ෂණය කට පසු ඔවුන් දුප්පත් කමේ අන්තෙටම වැටුණි .කෙසේ හෝ මගේ පියා මියයන විට මට වයස 15 වූ අතර මල්ලිට යන්තම් අවුරුදු 10 ලැබුවා පමණි අම්මා විදින දුක් ගැහැට ගැන දැනගෙන මමත් හොදට ඉගෙන ගෙන දයිර්‍යමත්ව මෙතනට ආවේ මගේම මහන්සියෙනි.
ඔව් මම තමයි කෙයිලින් නවෝශි මේ ග්‍රේට් වයිට් ශාක් පුහුණු මෙහෙයුමේ තුන්වන නිලලත් සාමාජිකාව .

522*6$%55&262*27=22=29##6'##&'5"#6#'#52&262:2-7!;;6$:!;'!/!:*3*$:;3-*33*3-3-:$*$-3

මගේ විස්තර දන්නවා ඇතිනේ එහෙනම් මම මෙතනින් නවතිනවා මොකද තව ටිකකින් මම මේන් පොයින්ට් එකට යනවා ......

Main point

මෙයාලගේ මිශන් එක තියෙන තැන ඒක නිකම් කලපුවක් වගේ මේ තියෙන්නේ එතන

මෙයාලගේ මිශන් එක තියෙන තැන ඒක නිකම් කලපුවක් වගේ මේ තියෙන්නේ එතන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝙼𝚎𝚖𝚘𝚛𝚢 𝙾𝚏 𝚂𝚎𝙰Where stories live. Discover now