කෙනෙක්: අලුතින්ම ජීවිතයක් පටන් ගන්න තුන්හිතකවත් නොතිබ්බේ මා මෙහි ඒමට පෙරද මට ජීවිතකයක් නොතිබු නිසා බවවත් මට නොතේරුනේ මගේ ම පවුලෙන් මං කොන්වූ නිසා බවය, එනමුදු සැමවිටම මහ මුහුදේ චන්ඩ රල හිමවන් සොඋන්ය පෙන ක්ශනයෙන් ක්ශනයේ වෙනස් වෙන පාට මගේ දුර්වල හිතට ගෙනාවේ දයිර්ය මත් සිතුවිලි 2019 මූදූ තීරයේ හෝටලයක පුහුනු වන්නියක ලෙස වැඩ කල මා වයස අවුරුදු 17 වන් කුඩා ය එනමුදු ආසියාතික මතයෙන් එහා ගිය දෙමාපියන් සිටි මා හට සිදු වූයේ ඔවුන්ගේ කතන හිත් රිදවීම් මස්තයේ අඩුම තැනින් ජීවිතය පටන් ගැනීමය හැමෝටම ඉගෙනීම උරුම නැත එනමුදු ඔවුනටද ඔවුන්ගේම ජීවිතයක් නිතැනින් ම හිමි බව පසක් ලමින් මාව අහම්බයෙන් මෙන් මෙරීන් ලයිෆ් මහාචාර්ය වරyeකු වන සර් රොඩ්රිගන් තෝමස් ට සමුවූයේ සේවක කාමරයක බිම දනගසා අඩන විටය.
ඔහු මා රැගෙන ඇමෙරිකාව ට ගෙනිච්චේ මටද ඔහුගේ දරුවන් සමග ඉගෙනීමට සම තැනක් දෙමිනි.ඉන් පසු කිමිදීම,සත්ව විද්‍යාව ඇතුලුව,ආයුද පරිහරනය,සහ තවත් විශේශ ඉගැන් වීම් කීපයකින් අනතුරුව මා ද අවුරුදු 2 යන්න මත්තෙන් දක්ශයෙකු කිරීමට ඔහුට හැකිවිය. මාතුල ඇති දක්ශම දේවල් එවා ඔප දැමූ ඔහු නිසා අද මා මේ තත්වෙන් ඔබට දැකිය හැකිය, දණ්න කාලේ ඉදන් මූහුදට පෙන් බැදි මා මෙසේ මුහුදෙන්ම අවසන් ගමන් යයි කියලාඅ මට නම් සිතී,නොතිබනේ මා ද මුහුදේ කොටසක් බව ව්‍යාංගයෙන් මා මටම මතක් කර දෙමිනි....
මම මට තමයි මේ මෙහෙයුමේ සම්පූර්න බලතලයම හිමි උනේ.සරලවම කිව්වොත් නැව ගිලුනොත් නැවත් සමග නැවේ කපිතාන් දිවි නසා ගත යුතු වගේ මාද මරු දැලකට හසුව ඇත.මට කුමක් හෝ සිදු වූවහොත් හෝ මාගේ සගයින්ට කුමක් හෝ සිදුවුනොත් මට සිදුවෙන්නේ මාගේ සුලු පියාට සිදුවූ කාරනාවම බව මතක් වන විටත් මගේ හිත දෙතුන් පාරක් ම හෙල වෙන්නේ ජීවිතයේ මතකයන් සහ අමිහිරි අපාගතවන දේද මට සිහි කරමින්...
මම ලොන්ග් අයිලන්ඩ් වෙත යන විටත් එය පාලු දූපත් විය,නමුත් මසක් වගේ කාලයක් ඇතුලත තවත් සගයන් 4 එකතුවකින් දූපතේ පාලු බව නිතැයෙන්ම මැකී ගියේය.
මේ දූපතේ කිලෝමීටර් 7දුරින් ඇති එකම මිරිදිය පොකුනත් ඒ අවට ඇති ගන වනාන්තරයත් අපිව මේ කාලය තුල පෝශනය කරයි කියා අපි සිතුවේ ඉන් අපිට කුරුල්ලන්ගේ බිත්තර සහ කෑමට ගත හැකි පලා ජාතිද කැලෑ බෙරි ජාතිද වල් බතලද හමු වූ නිසා වෙනි.
KAMU SEDANG MEMBACA
𝙼𝚎𝚖𝚘𝚛𝚢 𝙾𝚏 𝚂𝚎𝙰
Acak🌊ආදරයත් ජීවිත් වීම අතර බැම්මක් .... 🌊ජීවිතය කොයිමොහොතේ නැතිවෙයිද කිව නොහැකි මොහොතක්... 🌊සතුන් සමග ජීවිතය ගෙවන තරුනියන් 🌊මනු ලෙයින් දිවිගෙවන්නෙක් 🌊මිනිසුන් ගෙන් තම කුසපුරවා ගන්න මාරයෙක් ජීවිත අතරක සටන් විරාමයක මොහොතයි මේ ......... බලා පොරොත්තු...