🌸7

614 127 24
                                    

Author Pov

ජිමින්ට කම්මැලි හිතුනු නිසා එයා එහෙම්මම උඩට ගියේ මූවී එකක් බලන්න....එයා මූවී එක බල බල ඉද්දි ටේකුක් දෙන්නත් ඇවිත් එයා එක්ක මූවි එක බැලුවා...ටේකුක් දෙන්නට මැද්දේ තමා ජිමින් හිටියේ...ඒත් ටිකකින් ටෙගේ උරහිසට බරක් දැනෙද්දි එයා දැක්කේ ජිමින් ටේගේ උරහිසට ඔලුව තියන් නිදාගෙන ඉන්නවා....මොකද ඉතිම් ඊයේ ජිමින් නිදාගද්දි 2ත් පවුවෙලා වගේම උදෙන්ම නැගිට්ට නිසා.....හිනාවෙලා ජිමින්ගේ කොන්ඩේ අතගාපු ටේ දැක්කේ පුපුරන්න ඔන්න මෙන්න කුක්ව...එයාව දැක්ක ගමන් තඩි කෙල ගුලියක් ගිල්ල ටේ හිමීට ජිමින්ගේ ඔලුව කුක්ගේ උරහිසෙන් තිබ්බම කුක් ටේට බනී හිනාව දැම්ම...ටේගේ ඔලුවේ තිබ්බේ මේ දැන් ටිකකට කලිම් මාව කන්න බලන් හිටිය එකාමද කියලා....ඇත්තනේ ඉතිම්.....ටිකකින් මූවී එක ඉවර උනාම ටේ රූම් එකෙන් ගියේ හොබී හියුන්ව හම්බෙන්න...ජිමින්ගේ මූන දිහා ටිකක් වෙලා බලන් හිටිය කුක් එයාව පරිස්සමින් ඇදේ දිගාකරවලා එයාගේ නලලට කිස් එකක් දීලා හිනා වෙවීම එලියට ගියා.......

Time Skip

පැය දෙකකිම් විතර නැගිට්ට ජිමින් නිදිමත යන්න මූනත් හොදන් පහලට යද්දි දැක්කේ 6 දෙනාගේ මූනවල් වල එක එක හැගීම් තියෙනවා...

ජූන් - 😶

ජින් - 😐

හොබ්බා - 😢

ශුගා - 😴

ටේ - 🤐

කුක් - 🤬

කුක්ගේ මූන දැක්කම නම් ජිමින්ට අලි කෙල ගුලියක් ගිලුනා....

"හි හියුන් මොකෝ මේ...?!" - Jm

"තමුන් ඊයේ කොහෙද ගියේ!!" - Jk

"හහ් මන් මන් ග්‍යු බ - ආ මේ ග්‍යු එක්ක ගමනක් ගියා...හියුන් මොකද උනේ කියන්නකෝ...."

ග්‍යු බබා කියන්න ගිය ජිමින්  බ කියද්දිම කුක්ගේ මූන දැක්ක නිසා ග්‍යු කියලා කිව්වා...

"හ්ම්ම් ඔයා තාම ෆෝන් එක චෙක් කලෙ නැද්ද...!"

"නෑ හියුන් ඇයි?!"

"හ්ම් ඉස්සෙල්ලම බලන්නකෝ...!"

ඊට පස්සේ ටක් ගාලා තමාගේ ෆෝන් එක ගත්තු ජිමින් දැක්කේ....

ᗩɪsʜɪᴛᴇʀᴜ | ᒎɪᴋᴏᴏᴋ | ᑕᴏᴍᴘʟᴇᴛᴇᴅ ✔️Where stories live. Discover now