Ep 01 😵‍💫

811 67 25
                                    

" win නැගිටින්න ලමයෝ ..."

" අම්මා...තා ටිකක්...."

win ආයෙ බ්ලැන්කට් එක ඇතුලෙ ගුලි වෙලා නිදාගන්න අනිත් පැත්ත හැරිනා

" ඒහෙනම් ඔහොමම ඉන්න කෝ අද යුනි යන්න එපා "

win ට ඒක ඇහුන ගමන් වෙඩිල්ල වගේ නැගිට්ටෙ අද එයගෙ යුනි එකේ පලවෙනි දවස කියන එක හරියටම මතක් උන නිසා

win  අම්මවත් පෙරලන් ඉක්මනට බාතෲම් එකට රින්ග ගන්න හැදුවත් බාතෲම් එකට යන්න කලින් මූන ටයිල් ටිකේ උලා ගන්න උනේ  යාන්තන් නැගිටලා  ඉක්මනට වොශ් එකක් දාගෙන ලෑස්ති වෙලා පල්ලෙහාට දුවන් ආපු win අම්මගෙ කෑ ගැහිලි මැද යාන්තන් පාන් කෑල්ලක් කටේ දාන් බස් එක අල්ල ගන්න දිව්වා

යාන්තන් බස් එක්ක අල්ල ගත්‍ත win ඉක්මනට යුනි එක ගාවට ගියේ එයා හිතුවට වඩා දැනටමත් පරක්කු නිසා 

" හම්බො ඇති යානතන් වෙලාවටම වගේ ආවා...ෆුෆ්   ...."

win එහෙම කියලා ගේට්ටුවෙන් ඉස්සරහට යන්න හදන කොටම එකසැරේ වේගෙන් ආව කාර් එකක් win ගෙ ඇගේ ගෑවී නොගෑවී ගියා ඒත් win ඒකට බය වෙච්ච නිසා එතනම බිම ඇදගෙන වැටුනා win ගෙ ඇග පුරාම මඩ ගෑවුනා බිම වැටිච්ච පාරට

හරියට මඩ හාවෙක් වගේ 🌚🐰

win ට හොදටම කේන්ති ගියා මේ වෙච්ච දේට win එතන ඉදපු ඔක්කොම මිනිස්සුවන්ව තල්ලු කරන් ඒ වාගෙන ආව එකාගෙ හත්මුතු පනර පරාවම මතක් කර කර අර කාර් එක ගාවට ගිහින් ඒකෙන් බැස්ස එකාගෙ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ල ගත්තෙ දෙකක් අනින්න හිතාගෙන

අනින්න ඈක් වෙයිද 🤓

" යා තමුසෙ කාර් ඩ්‍රයිව් කරන්න දන්නෙ නැත්නම් කාර් එකෙන් එන්න එපා අනික තමුසෙ හිතුවද මේ පාරෙ යන්නෙ තමුන් විතරයි කියලා ආ 😡 මෝඩ මීමා බලනවා මගෙ ඇග හැමතැනම මඩ ගෑවුනා තමුන් නිසා "

win ට ආව කේන්තියට කෑ ගහගෙන ගියත් වටේ පිටේ ඉදපු ඔක්කොම අය එතනට ඇවිත් කසු කුසු ගාන්න ගත්ත නිසා win අර කොල්ලව ඇතෑරලා ටිකක් එහාට ගියා

කාර් එකෙන් බැස්ස කොල්ලා එක සැරේ උනේ මොකද්ද කියලා හිතා ගන්න බැරුව ඉදියත් පස්සෙ මීටර් උනා මොකද්ද මේ මූ කියන්නෙ කියලා

The Hidden Prince (Brightwin)Where stories live. Discover now