අයිශ් පස්සෙන් එනෝ නෙ මොන මගුලක්ද...😫"
" win දැන් ඔය අඩෝ වැඩියාව නවත්තපම් බන් දැන් උබ ඔය කීයෙ ඉදලද බන් අඩන්නෙ ..."
chai son මේ win ගෙ වටේ කැරකෙන ගමන් කෑ ගහන්නෙ මොකද වින් ඊයෙ මහ ලොකුවට අයියට බය නිසා බොඩිගාට්ස්ලා එක්ක යන්න කැමති උනාට දැන් එයාට ඒක මල වදයක් වෙලා තියෙන්නෙ 😂😂
" chai son ඔයා කියන්නෙ මේ යෝදයො එක්ක මට යුනි එක ඇතුලට යන්න කියදල 😫 "
win එතනම බිම වාඩි උනේ මෙහෙම නම් කීයටවත් යුනි එක ඇතුලට යන්න කිසිම කැමැත්තක් නැති නිසා...
" win වෙන මොනා කරන්නද ආ....මෙයාලා මොනා කරත් අපේ පස්සෙන් එනවා ඒක නිසා අපි මෙයාලා එක්ක යමු හරිද "
chai son පුලුවන් විදියට win ගෙ හිත හදලා යුනි එකට යන්න නැගිට්ටා මොකද මේ දෙන්නා මෙච්චර වෙලා ඉදියෙ යුනි එකට එහා තියෙන පාක් එකේ...
" පොඩි සර් ඔයාලට ලෙක්ච එකට පරක්කු වෙනවා යමු ඉක්මනට..."
මේ දෙන්නා වාඩි වෙලා ඉදපු තැනින් නැගිටින්න හදනකොටම බොඩිගාට්ස්ලගෙ එක්කෙනෙක් ඇවිත් ලෙක් එකට පරක්කු වෙනවා කියලා කිව්වා මුන් දෙන්නා උඩ ගියේ මේ දෙන්නගෙ ලැක් ගැන මෙයාලා දන්නෙ කොහොමද කියලා හිතා ගන්න බැරුව...
" තමුන් කොහොමද මට ලෙක් තීන වෙලාද දන්නෙ...."
win ඉහෙන් කනෙන් හැම තැනින්ම දුම් දාගෙන ඇහුවෙ ඒකට නම් chai son වගේම ආව බොඩිගාට් ටත් හිනා 😂
" අපිට හැම ටයිම් එක්ක ගැනම Aat සර් කියලා තියෙන්නෙ පොඩි සර්...."
" හ්ම්ම්...😒 "
win වගේම chai son අද කවදාවත් නැතුව බොඩිගාට්ලා පිරිවරාගෙන යුනි එකට යනකොට යුනි එකේ ඔක්කොම කටවල් බාගෙට ඇරුනෙ එයාලා මෙහෙම දෙයක් කවදාවත් බලා පොරොත්තු උනේ නැති නිසා....
" හරි ඔයාලා මෙතනින් එහාට එන්න ඕනෙ නැ මම ක්ලාස් එකට යන්නම් 😒 "
win ක්ලාස් එක දොර ගාව ඉදන් ගාඩ් එකට කිව්වෙ මේ මිනිස්සු ක්ලාස් එක ඇතුලටත් කඩාපනී කියලා සාදාරන බයක් තිබ්බ නිසා 🥲
chai son වගේම win ක්ලාස් එකේ අන්තිම මුල්ලට කලින් ඩෙස් එකෙන් වාඩි උනේ අර ගාඩ් එකේ අයට ඒ දෙන්නට පේන්නෙ නැති වෙන්න 😂😂
" අඩෝ...Bright අද අර රොයියා කලින් ඇවිත්ද..."
Chakan එහෙම කියනවත් එක්කම ක්ලාස් එකේ දොර ගාව ඉදපු ගාඩ්ලා දිහා බැලුවෙ විනිවිද යන බැල්මකින්...
" හ්ම්ම් මටත් පේන්නෙ එහෙම තමයි ඔය රොයියල් ප්රිසසයා නටනෝ වැඩී ඕකගෙ අතක් කඩනකම් මට නින්ද යන්නෙ නැ බන්..."
" Bright මටත් එහෙමයි බන් 😒😒 "
Bright සහ Chakan දෙන්නගෙම ගාඩ් එක අර win ගෙ ගාඩ් එක ඉස්සරහා නතර කරලා Bright පැත්තකට උනේ මේ අය ඉන්න විදියට ඇත්තටම එයාටම හිනා ගිය නිසා...ගාඩ් ටීම් දෙක මූනට මූන බලාගෙන 😂😂
ඒත් එතෙන්ට හිතා ගන්න බැරි විදියට කෙනෙක් ආවෙ Bright ගෙ වගේම Chakan ගෙත් ඇස් අදහා ගන්න බැරි විදියට...
▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁
හේ සුට්ටක් පරක්කු උනා ගනන් ගන්න එපා ඈ 🥲🥲 ශමාව බාජනේට...🤧
එහෙනම් ඊලග එකෙන් හම්බ වෙමු ඈ....
ඊලග එක ඉක්මනට දෙනෝ කියන්න බෑ ඉතින් 🥲 මොකද මට එක්සෑම් බොලව් 🤧 තා මාස හතරක් විතර තීන්නෙ 🤧
එහෙනම් ගියා වෝට් කරන්න කමෙන්ට් කරන්න....
හැබැයි ඔයාලා ගොඩක් කමෙන්ට් දාලා කතාව ඉල්ලුවොත් මම ඉක්මනටම කතාව දෙනෝ 😌මම ප්‍රොමිස් වෙනෝ 😌 දෙනෝ කියලා.එහෙනම් කතාවෙ එපිය ඉක්මනට දෙනවද නැද්ද තීරනේ කරන්නෙ ඔයාලා හරිද 😌 කමෙන්ට් වැඩිවෙන කතරමට මම කතාව දෙනෝ 😌
හේ 😁 ඇත්ත වසයෙන් Thank you මගෙ පිස්සු කතාව කියවනවට මොකද Ep 9 මම කිව්වා 1K ඇවිත් කියලා ඒත් Ep 10 අප්ඩේට් කරනකොට 1.62K😁😁 සතුටුයි ගොඩක් දිගටම කියවන්න ඈ...කියවනෝ වගේම වෝට් කමෙන්ට් දාන්න 😚😚
Ju_Han