Ep 07🤧

299 32 1
                                    

කවුද අර ප්‍රින්ස් කියන එකා ඇවිත් එක සැරේ අපි හිටපු තැනින්ම වාඩි උනේ නැතැයි chai son  කට ඇරන් පුදුමෙන් වගේ ඒකා දිහා බලන් ඉන්නෝ මේකට වාඩි වෙන්න වෙන තැනක් තිබ්බෙන නැද්ද 😒

" Hi.... මම Asnee 😎  "

ඉතින් මට පාන්ද කියලා අහන්න ඕන උනත් ඒකගෙ වටේ ඉන්න බොඩි ගාඩ්ලා දැක්කහම මන් ඒ අදහස මගෙ හිතින් ඇත්තැර ගත්තා...

Hi මම win 🙂 "

" ඔයා වගේම නමත් මාරම ලස්සනයි කියුට් බෝයි 😏 එතකොට ඔයා...."

මේ මිනිහට අමුවෙන් කැවිලද 🤨 මේ යුනි එකේ ඉන්න ගොඩක් උන්ට පිස්සු වගේ මේකා මොකාට එන්න හදනවද මන්දා....

"  ආ... මම chai son  "

" ඕ හෝ බෝයි ඔයත් ගොඩක් කියුට්  ...යාලුවා වගේම..."

Asnee  කියන මොකාද ප්‍රින්ස් අපි දෙන්නා දිහා කට කොනින් හිනා වෙවී බලාගෙන ඉදියා...

මුලු ලෙක් එකේදිම Asnee  සැරින් සැරේ මගෙ දිහා බලන් ඉදපු එක කරේ ඒකනම් මහ වදයක් මන් ඉදියෙ මේ මගුලෙ ලෙක් එක ඉවර වෙන වෙලාව බල බල 😑😑 

ඕ ගෝඩ් යන්තන් ලෙක් එක ඉවර උනා ඉක්මනට මෙතනින් පැන ගන්න ඕන මම chai son  දිහා බැලුවෙ කොහොම හරි පැන ගන්න ඕන කියන්න වගේ බැල්මක් දාලා මොකක් උනත් එයාටත් මේ වෙන දේවල් මුල ඉදලා තේරිලා තිබ්බ නිසා මන් එහෙම බලන කොටම එයාට ඒක තේරුනා...

" win යමු ඉක්මනට ඔයාට අමතක උනාද අපිට අද වැදගත් වැඩක් තියෙනෝ...එහෙනම් Asnee  අපි යනෝ බායි..."

chai son  එහෙම කියපු ගමන් මාවත් ඇදන් ලෙක් හෝල් එකෙන් එලියට ආවා Asnee  කතා කරන්නවත් උනේ නැ එයා මොනාද කිව්වත් අපි ඇහුනෙ නැ වගේ ආවා   .....

අපි දෙන්නා ආවෙ කෙලින්ම කැන්ටින් එකට හම්බෝ දැනෙන නිදහස.....

නිදහස.....සැක් 😑😑

එහෙම එකක් නැ වගේ...

ඔව් ඔව් මගෙ නිදහස නැති කරන නරියා ඒකත් මේ වෙලාවෙම මේකට ආවනෙ ඔව් ඔව් Bright තමයි 😑😑

" මේ win  ..."

" ඕ කියපම් ..."

" මේකයි අද ආව ප්‍රින්ස් ගෙන් අපි ඈත් වෙලා ඉන්න තරමට ගොඩක් හොදයි මොකද මට අද ඇල්ලුවෙ නැ ඌ කතා කරපු විදිය එහෙම..."

The Hidden Prince (Brightwin)Where stories live. Discover now