අයිම් බෑක් බුහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහා බුහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහාහා
මට පිශ්ශූ ගනම් ගන්නෙපා😂💔
යං මචං කතාවට
____________________________________Tae pov
මං දැං මේ ගෙදරින් එළියට ඇවිත් ඉන්නෙ මේක තමයි මං කැමතිම තැන මට ගෙදරින් එළියේ මං කැමතිම තැන තමයි මේක මුහුද ඔව් මං ඉන්නෙ මුහුද ගාවA/N මේක තමා ටෙයියා ගියපු මූද මාවත් එක්ක යන්නකෝ ටෙයියෝ🥺😂
Tae pov
හරිම ලස්සනයි හරිම නිදහස් මං ආසම හැම වෙලේම මුහුදට ඇවිත් ඉන්න මං විතරක් දන්න මගෙ නැන්දත් නොදන්න එකම එක රහසක් තීනවා
A/ N මං කීවේ ඕකා මට කිව්වෙත් නෑ
Tae මං දැං කියන්නනෙ යන්නෙ කුරුමිනි කෙල්ල
A/N හුම් කියනවකෝ ඉක්මන්ටමං දන්නෙත් නෑ කෝමද මේම උනේ කීලා ඒත් මං මේකට ආසයි වට පිට කවුරුහරි ඉන්නවද බලලා ඉක්මන්ට මුහුදට දිව්වෙ කාටවත් සැක හිතෙන්න කලිං මගෙ රහස දැන ගන්න ඕනිනේ ඒනං බලාගන්න
ඔයාලා හිතුවා හරි ඔව් මං දියකිදුරෙක් 🙃🤫 ඒක රහසක් ඒක දන්නෙත් මං විතරයි හී මං ඉක්මන්ට වතුර යටට පීනලා යන්නෙ දූපතට ඔව් එතනදි තමයි මාව මෙහෙම දියකිදුරෙක් උනේ 😌 මං ඔහොම හිමීට පීනගෙන වටපිටේ ලස්සන බල බල දූපත ලගටම යනකොට
YOU ARE READING
Water qween love 💜️💜️💜️
General Fictionමට කම්මෑලී අෆ්ෆා මේකේ ලියන්න හී මං කම්මැලි රට කපටි ආතල් පැත්තට බර ඔයාලගෙ කුරුමිනි කෙල්ල ආ ආ බය වෙන්නෙපා මගෙ වට්සැප් නාමය කුරුමිනි කෙල්ල හී ටටා😂💔