1 part

20 5 3
                                    

මං ආවා නුබලාගෙ කුරුමිනි කෙල්ල 😂💔 අපි යමු යක්ක පැටවුනේ කතාවට මං අනිත් අය වගේ නොවේ ඔයාලා වෝට් කමෙන්ට් කරේ නැත්තත් කමක්නෑ කතාව සතුටින් කියවනවටයි මං ආසා යං කතාවට

____________________________________

මං ඉමෝජි යූස්  කරනෝ
🐯 ටේහ්‍යුන්ග්
🐰 ජියෝන් ජන්කුක්
🐷 ජින්
🐨 ජූන්
🦛 ටේහ්‍යුන්ගේ නැන්දා

*******************************************

🦛 ටේහ්‍යුන්ග් මෙහෙ එනවා කෝ මෙහෙ වරෙං

🐯 කි..කියන්න ..නැ..න්දේ

🦛 කියන්න නැන්දේ ඈ යකෝ මෙතන තියෙන මේ වලං පිගං ටික හෝදන්නෙ කව්ද හෝදපිය මේ ටික

🐯 හ.හරි නැන්දේ

🐯 mind = හුම් හැමදාම  මට ඔහොම තමයි වෙන්නේ මං කාමරේට වෙලා අහස දිහා බලං කල්පනා කරේ මටම ඇයි මේ වගේ වෙනෙ කියලා මාත් හරි ආසයි අනිත් පවුල්වල වගේ සතුටින් ඉන්න ඇයි ඔම්මා අප්පා ඔයාලා මාව මේ ලෝකේ දාලා ගියේ  මං මෙහෙම කල්පනා ලෝකේ ඉන්නකොට තමා නැන්දා කතා කරනවා ඇහුණේ මං ගිහිල්ලා බැලුවා ඊට පස්සෙ තමයි නැන්දා කෑ ගැහුවේ මට වලං හෝදන්න කියලා මං ඉතිම් බෑ කියන්න බැරි කමට හෝදනවා මං බෑ කිව්වොතින් මට කන්න ලැබෙන්නෙත් නෑ එළියට යන්න ලැබෙන්නෙත් නෑ කන්න නැත්තත් කමක් නෑ එළියට යන්න බැරි උනොතින් මං මැරෙයි🥺 ඔන්නඔහේ මාත් කමක්නෑ කියලා වලං ටික හේදුවා

A/N ( ටෙයියා පව් නේත කෝ අපේ කුක්කස්සන් වරකෝ ඕයි මේ ටෙයියව බේර ගනිං මෙතනින් )

ඔය විදියට එක ගෙදරක් වෙන කොට තව ගෙදරක මේ විදියට වෙනෝ

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🐨 අනේ ශුදූ  අයිගෝ මං කීන දෙ පොඩ්ඩක් අහන්නකෝ බබා

🐷 අහන්න අහන්න තිබ්බා තමුන් මගෙ මල් වාස් එකයි වීදුරු සෙට් එකයි වීදුරු පිගං සෙට් එකයි බින්දේ නැත්තං

🐨 අනේ බබා මේ අහන් .... 💥💥💢

සලාං ඩෝං 💥💥💢

🐷 ජූනී තමුන් මොකක්ද මේ කරේ අයිගෝ හුවෑ මොන අහස පොලොව නුහුලන අපරාදයක්ද මේ😭😭




මොකක්ද වෙන්න  ඇත්තේ  ගෙස්ට් කරං යං කුරුමිනි පැටව්නේ  ඊලග චැප්ටර් එකේං හම්බෙමු මං ගියා බායි ශුදූලා 👋  👋👋👋👋👋👋👋👋👋

Water qween love 💜️💜️💜️Tempat cerita menjadi hidup. Temukan sekarang