intro

31 5 0
                                    
සුට්ටක් ආතල් එකට බර පොරක් ඒ වගේම කුකුල් කේන්තිකාරයෙක් මැස්ස ලගිං කොස්ස යන්න බෑ මිනිහට ඩෝං යනවා😬 swimming තමා පොරගේ ජීවිතේ කීලා හිතං ඉන්නෙ ඒත් ඔයාලා දන්නෝනි කව්ද මේ කුකුල් කේන්තිකාරයගෙ ජීවිතේ කිලා 🐓 🐓🐓 ආ පොරගෙ වයස අවුරුදු 23 ඈ සොරි වෙන්නෝනි මට ...

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

සුට්ටක් ආතල් එකට බර පොරක් ඒ වගේම කුකුල් කේන්තිකාරයෙක් මැස්ස ලගිං කොස්ස යන්න බෑ මිනිහට ඩෝං යනවා😬 swimming තමා පොරගේ ජීවිතේ කීලා හිතං ඉන්නෙ ඒත් ඔයාලා දන්නෝනි කව්ද මේ කුකුල් කේන්තිකාරයගෙ ජීවිතේ කිලා 🐓 🐓🐓
ආ පොරගෙ වයස අවුරුදු 23 ඈ සොරි වෙන්නෝනි මට නම අමතක උනානෙ මේකගෙ නම තමා ජියෝන් ජන්කුක් 😊

අම්නේ මේ ඉම්නේ අපේ කොටි පැටියා මෙයා ගැන කිව්වොත් මොහු නමින් කිම් තේහ්‍යුන්ග් වන මොහු රටක් වටින අහින්සක කොල්ලෙක් ඒත් මෙයාගෙ එක රහසක් තියෙනවා ඒක දන්නෙත් මෙයා විතරයි ඒක මට කීවෙත් නෑ😑 පස්සෙ කියන්නංලු 😭😭 මෙයාගෙ වයස 20 මෙයාට අම්මා තාත්තා නෑ ඉන්නෙ නැන...

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

අම්නේ මේ ඉම්නේ අපේ කොටි පැටියා මෙයා ගැන කිව්වොත් මොහු නමින් කිම් තේහ්‍යුන්ග් වන මොහු රටක් වටින අහින්සක කොල්ලෙක් ඒත් මෙයාගෙ එක රහසක් තියෙනවා ඒක දන්නෙත් මෙයා විතරයි ඒක මට කීවෙත් නෑ😑 පස්සෙ කියන්නංලු 😭😭 මෙයාගෙ වයස 20 මෙයාට අම්මා තාත්තා නෑ ඉන්නෙ නැන්දා එක්ක නැන්දා වෙනස්කම් කරනවා ඔයාලට තේරුනානේ තව ඉස්සරාහට දෙන්නං ඉතුරු ටික

අම්නේ මේ ඉම්නේ අපේ කොටි පැටියා මෙයා ගැන කිව්වොත් මොහු නමින් කිම් තේහ්‍යුන්ග් වන මොහු රටක් වටින අහින්සක කොල්ලෙක් ඒත් මෙයාගෙ එක රහසක් තියෙනවා ඒක දන්නෙත් මෙයා විතරයි ඒක මට කීවෙත් නෑ😑 පස්සෙ කියන්නංලු 😭😭 මෙයාගෙ වයස 20 මෙයාට අම්මා තාත්තා නෑ ඉන්නෙ නැන...

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

මේං ඉන්නෝ JK ගේ තාත්තා මෙයාගෙ අතට ඉතිම් බඩුවක් අහු උනොත් ඒ බඩුවේ අවසානේ😂💔😂😂 මෙයාගෙ නම කිම් නම්ජූන්

මේ ඉන්නෙ අපේ JK ගේ තාත්තගේ අහින්සක ලාස්සන්‍ට රැප් කරන්න පුලුවං වයිෆ් 😂 මෙයාගෙ නම ජින් කිම් සොක්ජින්

මේ  ඉන්නෙ ටේහ්‍යුන්ගේ නැන්දා සොරි වෙන්නෝනි වෙන පොටෝ එකක් හම්බුන්නෑ ඒකයි මේක දැම්මේ 💔

ඔං ඉන්ට්‍රො දුන්නා දැංට ඔය කස්‍ටිය තමා ඉන්නෙනං ඉස්සරාහාට තව කට්ටිය එයිද දන්නෑ😂 අර ටෙයියගේ රහස මං හොයා ගත්තු ගමං ඔයාලටත් කියාන්නං මං හොද කුරුමිනි කෙල්ලනි
ගිහිල්ලා පළවෙනි චැප්ටර් එකෙං එන්නං මගෙ කුරුමිනි පැටව් ටික 🐞🐞🐞🐞🐞🐞🐞🐞🐞

Water qween love 💜️💜️💜️Donde viven las historias. Descúbrelo ahora