CHAPTER 5️⃣

297 51 0
                                    

අපි දෙන්නා ඉතිං game එකත් play කරන්න පටන් ගත්තා......,...........

🐷🐨: Rock,paper, scissor.........

( පළවෙනි වතවෙන් ම එයා ට lose උන නිසා මම කට කොනින් හිනා උනත් එයාට ඒක පෙන්නන්න ගියේ නැහැ......)

Jin හිමින් එයාගේ Belt එකට අත තියලා ඒක ගලවලා පැත්තකින් තිබ්බා...............

අපි ආයේ දැම්මා.....

🐷🐨: Rock,paper, scissor.........

ඒ පාරත් එයාම තමා......

එයා එයාගේ shirt එකේ button එකින් එක ලිහිල් කරලා ඒකත් ගලවලා පැත්තකින් තිබ්බේ මම ඒ දිහා කෙල පෙරන් බලන් ඉන්නකොට........🤤

එයාට ඒක දැකලා නම් ලැජ්ජා හිතුනා කියලා මට තේරුනේ නැත්තේ මම නිකං ඒකට ඒ මොහොතේම addict උන නිසා....

🐷: අනේ Joonie.....ඔහොම බලන්න එපා අනේ මට ලැජ්ජයි.......(shily....) අපි game එක play කරමු.........

🐨: එයාගේ ඒ වචනත් එක්ක මට පොඩි ලැජ්ජාවක් දැනුන නිසාම මම ඔව් කියන්න වගේ මගේ ඔලුව උඩට පහළට හොලවලා ආයෙම game එක කරන්න පටන් ගත්තා...........

🐷🐨: Rock,paper, scissor.........

දෙයියෝ සාක්කි කිව්වලු ඒ පාර මම පැරදුනා ඉතිං මම වැඩිය ලැජ්ජා හිතන්නේ නැතිව මම ඒ වෙලේ ඇඳන් හිටිය ටී එක ගලවලා පැත්තකට දැම්මේ Jiniie නිකං තක්කාලි ගෙඩියක් වගේ රතු වෙනකොට................

අම්මේ බලන්න එපැයි මේ කොල්ලා.....

බලන් ඉන්නේ මගේ abs දිහා......😌😏

මම ටිකක් වෙලා එයා දිහා බලන් හිටියේ එයා හරි සිහියට එනකම්.......But මේ කොල්ලා මටත් වඩා අන්තයි ද මන්දා.....

ඉතිං මම මගේ පරම පිවිතුරු ආදරේගේ මනෝ ලෝකේ කඩලා දාන්න හිතන් පොඩි විහිළුවක් කළා.........

🐨: මේ දිහා හැමදාම බලන් ඉන්නවා ද නැත්නම් අපි game එක play කරමුද.......?😏😏

එයා ඉක්මනට එයාගේ මූණ බිමට හරවා ගත්තේ එයා දැනටමත් තක්කාලි ගෙඩියක් වෙලා ඉන්න නිසා.........

💫KIM JEON ANADI 💫

NAKED BESTIE 🐨🐷(COMPLETED ✔️)Where stories live. Discover now