මන් ගෙදර යන ගමනුත් කල්පනා කලේ පීටර් ගැන. අනේ එයාගේ හුරතල්.ඒත් අඩනකොටනම් මාර සෙක්සි.අම්මෝ ඒ තොල්, බෙරි වෙච්ච කම්මුල්, හීනි ඉණ, සුදුම සුදු පාට කලවා, වෙස්ට් එක අස්සෙන් පේන හැඩ ඇග.......
අල්ලලා මිරිකන්නමයි හිතෙන්නෙ.
ඔයා මාව පිස්සු වට්ටනවා බේබි..
මන් ගැන කිව්වොත්
පොඩි කාලේ ඉදන්ම ගියේ බාලිකාවකට. හැමෝම mix scl තමා ආතල්ම ගෑවට උන්ට පුලුවන් ද girls scl වල ගන්න ආතල් ගන්න දියා හිතන්නවත්.අපි තමා ඉතින් හොදටම කලේ.මොන්ටිසෝරි කාලේ ඉදන්ම මන් හරි ආසයි style කරන්න.ලස්සන කොල්ලෙක් පාරේ හරි කොහේ හරි යනවා දැක්කම මගේ වයසේ අනික් කෙල්ලො අනේ එයා මගේ උනානම් ගගා වැලලෙද්දි මන් බැලුවේ එයාගේ style එක දිහා.අනේ මටත් ඒ වගේ ඇගක්, කොන්ඩයක් හදාගන්න තිබුනනම් කියල තමා හිතුනේ.
මට තේරෙන වයසට එනකොට දැනගත්තා මගේ හිත කෙල්ලන්ට කියල.පස්සේ ඉතින් කෙල්ලො එක්කෙනෙක් නෙමේ තුන්දෙනෙක්ම දාගෙන කෙලවෙන්න පුලුවන් උපරිමෙන්ම කෙලවෙලා ඉන්නේ.
මගේ පලවෙනි ආදරේ.
ඒකනම් මන් කලේ කෙල්ලො , කෙල්ලො යාලු වෙන්නෙ ඇයි කියලා හොයන්න එක්ස්පිරිමට් එකකට.ඒත් ඒ girl එක්ක ඉදිද්දි මට තේරුණා මන් කෙල්ලොන්ට ආසයි කියල .මට එයාව හැමතිස්සෙම අල්ලන්න ඕනි වුණා.ඒත් ඒක ජෝක් එකක්නේ.
But දෙවනි ආදරේ .
ඒකනම් මන් හදවතින්ම කලා..මට ආදරේ දැනෙන්න ගත්තේ මුලින්ම එයාගෙන්. අපි අවුරුද්දකටත් වැඩිය ආදරෙන් හිටියා.
ඒත් එක දවසක් එයා කවදාවත් නැතුව මට ඉස්කෝලේ අරලිය ගහ ලගට එන්න කිව්ව.මාත් ඉතින් මගේ ගර්ල්ෆෙන්ඩ් කියන වචන අහක දාන්න බැරි නිසා ගියේ ලොකු කුතුහලේකුත් හිතේ හන්ගගෙන.
YOU ARE READING
🥀YOU ARE MY CHOICE 🥀✅
Romanceහිමිනොවනා බව දැනදැනත් ඔය උණුහුම ලග විතරයි මගේ හිත රැදුණේ.......... 💑🥀 Femboy× Tomboy🥀