"උද්‍යානය මෙතරම් ලස්සන පාට පාට වර්ණයන්ගෙන් සැරසුනු මල් නිසා.
ඒ වගේ තමයි
ලෝකය සුන්දර වෙන්නේ වෙනස් විදියට හිතන මිනිස්සු නිසා."
හැමෝම එක වගේ නෑ .......
ඒක තමා ලෝකේ හැටි........~~••~~••~~••~~••~~••~~••~~••~~••~~••~~••~~
ඔන්න ඉතින් YOU ARE CHOICE කතාව නිමාවට පත්වෙනවා.💏
මන් මේ කතාව ලියන්න පටන් ගත්තේ ටේකුක් එකක් ලියන්න හදද්දි ඔලුවට ආපු පොඩි අදහසකට....අර කිව්ව වගේ හැමෝම එක වගේ නැනෙ.
ඉතින් මටත් හිතුනා වෙනසකටත් එක්ක Temboy& Tomboy කතාවක් ලියන්න.
ඉතින් කතාව ගැන ඔයාලගේ අදහස් මොනවද? මන් හිතනවා ඔයාලා මේක රසවිඳින්න ඇති කියලා. මේක ගොඩක් short story එකක්. හරියටම chapter 5 තියෙන්නේ .ඉතින් නිදහසේ ඉන්න හැම වෙලාවකම මෙක චුට්ටක් කුරුටු ගාලා වචනයක් දෙකක් ලියන්න මට පුරුද්දක් තිබුණා.ගොඩක් ආසාවෙන් ලියපු කතාවක්.
කියවපු, vote comment කරපු හැමෝටම thanks.
මේක මගේ දෙවනි ff එක වුණාට complete කරපු මුල්ම ff එක. ඒ නිසා
පුලුවන් නම් මේ කතාවෙ තියෙන අඩුපාඩු comment එකක් දාගෙන යන්න. මන් එතකොට ඊලට කතාවෙදි ඒවා හදාගන්න උත්සාහ කරන්නම්.😊❤️එහෙනම් ආයෙත් හැමෝටම බොහොම ස්තූතියි .
අලුත් කතාවකින් ආයෙත් හම්බෙමු.එතකන් සමුගන්නවා.
Bye...........Love you guys 💋
#LittleBella_
YOU ARE READING
🥀YOU ARE MY CHOICE 🥀✅
Romanceහිමිනොවනා බව දැනදැනත් ඔය උණුහුම ලග විතරයි මගේ හිත රැදුණේ.......... 💑🥀 Femboy× Tomboy🥀