Firstly, මේක මගේ වත්, Chim ගෙවත් පොතක් නෙවෙයි.
මේක අපි දෙන්නා ගෙම, Specially මගේ හොඳම යාළුවෙක් ගෙ කතාවක්.ඇත්තටම exam stress එක යවාගන්න පාඩම් කරන අතර තුර ලියපු එකක්.
ඒත් ඒක මම කියෙව්වම ඒක ගොඩාරියක් ලස්සනයි කියලා හිතුනා.
ප්‍රද්ගලිකව ගොඩාරියක් ආස කලා ඒ කතාවට.
ඒකයි මේක මේ විදියට පබ්ලිෂ් කරන්න හිතුවෙ.
Bl fans ලා කියවයි කියල හිතනවා.
Friends ලට share කරන්න. හැමොම කියොනවට ආසයි.මොකද ලංකාවේ සිංහලෙන් ලියවුණු තායි bl stories ගොඩාරියක් අඩුයිනෙ...
ඉතින් ඒ අඩුව නැති කරන්න තමයි අපේ මේ ලෑස්තිය.
ඒනං
හැමොම කියවන්න.Love U
😘
YOU ARE READING
MG || Mewgulf ✅
FanfictionSinhala Mewgulf Story - My 3rd sinhala bl story 🏳️🌈 ❗Only fan fiction ❗Imagination only ❗Don't Copy