MewGulf Fan Fiction
මේ කතාවේ ප්රධාන චරිත දෙක Mew & Gulf. ඒක ඉතින් කතාවේ නම දැක්කම පේනවනේ නේද?😂 මේක BL එකක්. මං එහෙම පටන් ගන්නම්කෝ.
.
.
.
.
.
.
.
.
.
.
.Mew කියන්නේ සල්ලිකාර පව්ලක සෙල්ලක්කාර චරිතයක් තියන, කොල්ලෙක්. සෙල්ලක්කාරයි කිව්වට එයා සෙල්ලක්කාර උනේ playboy කෙනෙක් විදිහට නෙමෙයි.
එයා දඟයි. හිතුවක්කාරයි. ඒත් පොඩ්ඩ ඇත්නම් හිත උණු වෙනවා.
සංගීතෙට හරිම ආසයි. එයාට යාළුවෝ ගොඩක් හිටියා, යාළුවොන්ට එයා හරිම ආදරෙයි. Mew ගෙදර එකම දරුවා. එයාලගේ තිබ්බේ බොහොම සාර්ථක family business එකක්. මේ වෙද්දිත් තාත්තා තමා ඒක කරගෙන ගියේ. කවදහරි Mew ට තමා ඉතින් ඒවා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Gulf ගැන කිව්වොත් Gulf කියන්නෙත් සල්ලිකාර පව්ලක හුරතලේට හැදිච්ච ළමයෙක්. ඉගෙන ගන්න හරිම දක්ෂයි.එයා ආසයි සමාජගත වෙන්න, යාළුවෝ ගොඩක් ආශ්රය කරන්න. Gf කෙනෙක් හොයාගන්න.
ඒත් ගෙදරින් ආපු බලපෑම් නිසා මෙයාට සිද්ද උනා මෙයාගෙ සම්පූර්ණ කාලය ඉගෙනීමට විතරක්ම යොමු කරන්න.
Gulf ගේ අම්මටයි තාත්තටයි ඕනි උනේ Gulf පව්ලෙ එකම පිරිමි ළමයා හැටියට Gulf ව family business එකට ගන්න.
Gulf ගේ ලොකු අක්කා doctor කෙනෙක්, දෙවෙනි අක්කා business එක බලාගන්නවා දැනට.
ඒ නිසා Gulf ට ඒ සම්බන්ධව ගෙදරින් ලොකූ බලපෑමක් තිබ්බෙත් නෑ ඉතින්. කොහොම උනත් අම්මලා දෙවෙනි අක්කා බිස්නස් බලාගන්න ඉන්න නිසා Gulf ට කැමති දෙකට ඉඩ දෙමු කියන මතේ තමා Gulf ට නොකිව්වට හිටියේ.
කොහොම උනත් Gulf මේ ගැන නොදන්න නිසා family business එකට එන්න වෙයි කියලා හිතං එයාට ආස දෙයක් කරන්න නැති වෙයි කියලා ගොඩක් දුකෙන් හිටියේ. එයාට ගෙදර ඉන්නේ අක්කලම දෙන්නෙක් නිසා එයා ගෙදර බාලයා හැටියට හැදෙන්නේ හුරතලේට.
.
.
.
.
.
.
.
.
YOU ARE READING
MG || Mewgulf ✅
FanfictionSinhala Mewgulf Story - My 3rd sinhala bl story 🏳️🌈 ❗Only fan fiction ❗Imagination only ❗Don't Copy