බෝ විගසින් මියුන් වෙත ගියේ දැඩි කෝපයෙනි...
"උතුමාණනි ඇයි ඔබ මෙලෙස කෝපයෙන් සිටින්නේ....."
මියුන් එසේ ඇසුවේ දැඩි කුතුහලයෙනි.....
"ඔබ දන්නවා ද ශාන්ව එවා ඇත්තේ රජු විසින්...ඔහු ශාන් හට බලතල ලබා දී තිබ්බෙන්නේ මාව පාලනයටයි...අප මෙයට කුමක් හෝ කල යුතු යි...."😢😢
"එසේ නම් අප කුමක් ද කරන්නේ...."
"රජු ශාන්ව නැවතත් භාවිතා කරන්නේ ඔහුගේ කෲර වැඩ වලටයි....මා කෙසේ ද එයින් ශාන්ව මුදා ගන්නේ...මා ඔහුට කෙසේ ද නැවතත් පිට වීමට පවසන්නේ....මට එය කිරීමට තරම් ධෛර්යයක් නැත්තේ මංද...මා හට මෙය හරිම වදයක්....මට මෙය දරා ගත නොහැකී...."😢😥
බෝ එසේ පැවසුවේ ඔහුගේ දෑත් මිට මොලවාගෙන බිත්තියට ගසන ගමනි....
"මට සිතෙන්නේ නම්..ඔබ...නෑ එය අවශ්‍ය නැහැ...."😁😁
මියුන් එසේ පවසා සිනා වූයේ සිනහව පාලනය කිරීමට උත්සහ දරන අතරතුරයි...
"කුමක් ද ඔබ පැවසීමට සැරසුනේ....මංද නුඹ ඔය ලෙස සිනා සෙන්නේ...."
"ඔබ ඔහුට ඇත්තෙන්ම ප්‍රේම කරනවා නොවෙද...."
මියුන් එසේ ඇසුවේ බෝගේ උරහිසට තට්ටු කරන අතරතුරය.....බෝ මද වේලාවක් කල්පනා කර.....
"ඔව්...එය එසේ තමා...මා දැන් කුමක් ද සිදු කරන්නේ...."☺️❤️
YOU ARE READING
General's Partner (Yizhan Completed)
Fanfictionඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14