"දැන් මෙහින් පිට වීමට නොහැකීනේ...මඳ දුරක් යන විට අඳුර වැටේවි....ඒ නිසා වනාන්තරය මද්‍යයේ මා හට අයිති කුඩා නිවහනක් තිබේ...අප එහි නවතිමු..."☺️☺️
යීබො එසේ පැවසුවේ ශාන්ගේ එකඟතාවය ලැබේ දැයි බලාපොරොත්තුවෙනි...
"එසේ ද...???හරි එසේ නම් අප ඒ දෙසට පිටවෙමු...."
ශාන් එසේ පැවසුවේ මඳ සිනාවක් පාමිනි...
දෙදෙනාම ඉන්පසු අසුවත් රැගෙන ඒ දෙසට පිටව ගියා...
"මට හරිම කුසගිනිනේ...."
ශාන් යීබොගෙ කන ළඟ කොදුරනවා....
"ඇයි ඔබ සෙමෙන් කතා බහ කරන්නේ....."
යීබො ඇසුවේ පුදුමයෙනි....
"මොහුට ප්‍රේමාන්විත වීමටවත් නොතේරෙන්නේ මංද....මොහු නම් සැබෑ පිස්සෙක්...."
ESTÁS LEYENDO
General's Partner (Yizhan Completed)
Fanficඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14