ශාන් තම කුටිය වෙත යන විට බූ ශාන්ගේ කුටියෙහි ද්වාරය අසලට වී කල්පනා කරමින් සිටිනවා....🤔🤔🤔
"ආහ්...බූ...ඔබ කුමක් ද කල්පනා කරමින් සිටින්නේ..."😀😀
ශාන් සිනා වෙමින් විත් පවසයි...
"බලන්නකෝ ස්වාමීනී....වර්ෂාවට පෙර මා මට මාගේ කුටියෙහි කවුලුව වසා දැමීමට නොහැකි වූ නිසා මාගේ කුටිය තෙමී ගොසින්..."😢😢
කියුටි බූ එසේ පැවසුවේ මුහුණ එල්ලා ගනිමිනි....
"ඔය දේ ගැන ඔතරම් සිතන්නේ මංද...ඔබ යන්න මියුන්ගේ කුටියට...ඔබ ඔහුට කැමති නේ..."
ශාන් එසේ පවසා බූගේ උරහිසට තට්ටුවක් දැම්මා...
"අනේ....මා හට එසේ කල නොහැකීනේ...."😥😥
බූ එසේ පවසා ඇඬීමට පටන් ගත්තා....
"ඔන්න ඉතින් පටන් ගත්තා...
ඔබ මාගේ කුටියෙහි සිටින්න...මා යීබො සමඟ සිටින්නම්..."😅😅ශාන් එසේ පවසමින් තම දෑත් එකිනෙක බැඳ ගත්තා...
"එසේද...ඔබ ඔය සත්‍යයක් ද පවසන්නේ...."😀😀
බූ එසේ පවසමින් ශාන්ගේ මුහුණට එබුණා...
"එසේ යි....එසේ යි....දැන්වත් ඔය ඇඬියාව නතර කර ගනු...."😂😂
VOUS LISEZ
General's Partner (Yizhan Completed)
Fanfictionඒ....වන්ග් යීබෝ.. ඔබට බෑ මාව දික්කසාද කරන්න.... Start - 2022.02.08 Finish - 2022.05.14