unforgettable memory 🥁 (02)

5K 783 313
                                    

ටේහියුන්ග්ගේ කැබින් එකේ දොර ඇරගෙන ඇතුලට ආපු කෙනා ටේහියුන්ග්ට කතා කරාම computer  එකේ ඇතුලට යන්න ඔන්න මෙන්න  හිටිය ටේහියුන්ග් ඔලුව උස්සලා ඉස්සරහ බැලුවාත් ඊලඟ  ක්ෂණිකයෙ පුටුවෙන් නැඟිට්ටේ තමන්ගේ ඉස්සරහා හිටගෙන ඉන්න පුද්ගලයාව දැකලා....

🐯: යුන්ගි හියුන්ග්...

මුලු කට පුරාම ලස්සන හුරතල් හිනාවකින් සරස ගත්ත ටේහියුන්ග් මීට තප්පර ගානකට කලින් තිබ්බ දඩබ්බර ගති වගේම නපුරු ගති සේරම පැත්තකින් තියලා දුවලා ගිහින් යුන්ගි කියන එක්කෙනාව බදා ගත්තා.....

ඔව් , ටේහියුන්ග්ගේ හෙවනැල්ල වගේ ලඟින් හිටියා කිව්ව හියුන්ග් වෙන කවුරුත් නෙමෙයි ඒ යුන්ගියි...මින් යුන්ගියි....

අවුරුදු 29 ක් උන යුන්ගි ටේහියුන්ග්ව අඳුරන්නේ ටේහියුන්ග් කිරි බොන දවස් වල ඉදන්....

හරියට බැලුවොත් එයාලා family friends ලා කිව්වත් වැරදි නැහැ....

ගෙදරක තනි ලමයා වෙලා ඉපදුන ටේහියුන්ග්ට යුන්ගි කියන්නේ හොඳ යාලුවෙක්ම විතරක් නෙමෙයි තවත් පැත්තකින් එයා ආදරණීය ලොකු සහොදරයෙකුත් උනා.....

හැම නිතරම වගේ ටේහියුන්ග්ගේ ගෙදර ආව ගිය යුන්ගි පොඩි කාලේදිම ටේහියුන්ග් එක්ක තිබ්බ සහෝදර බැඳීම කඩලා දාලා එයාට අප්පා කෙනෙක් වෙන්න තීරණය කරේ ලොකේ ගැන හරි හැටි තේරුමක් නැති පුංචි ටේහියුන්ග්ව මේ ලොකේ කාත් කවුරුත් නැතිව තනි කරලා mr.kim වගේම mrs.kim ආයේ නොයෙන්නම ගමනක් ගියා කියන ආරංචිය ලැබුනායින් පස්සේයි....

එදා ඉදන් පුංචි ටේහියුන්ග්ගේ හැමදේම ගැන එකක් නෑර බලා ගත්තේ මේ යුන්ගි....

ටේහියුන්ග්ගේ තනි මකන්න ඒ විශාල mansion  එක ඇතුලේ  අජුම්මා හිටියාත් යුන්ගිද සමහරදාට ටේහියුන්ග්ගේ ගෙදර  සති ගනන් මාස ගනන් නැවතිලා ඉදලා ටේහියුන්ග්ගේ තනි මැකුවා...........

පොඩි කාලේ ඉදලාම ඉස්කොලේ  වැඩ වලට හුඟාක්   දක්ශ ටේහියුන්ග්ට එයාගේ වයසේ අනිත් ලමයින්ට වඩා හොඳ දැනුමක් තියෙනවා කියලා තේරුම් ගන්න යුන්ගි අවුරුදු 15වෙන්ම ටේහියුන්ග්ගේ highschool  ගමන සම්පුර්ණ කරවලා අවුරුදු 16 යෙදීම ටේහියුන්ග් කැමති faclty එක පැත්තෙන් එයාව කොලේජ් යවන්නේ ටේහියුන්ග් ඉක්මනින්ම කකුල් දෙකේන් පණ ගහලා ඉන්න පිරිමියෙක් බවට පත් වෙන විදිහ යුන්ගිට බලන්න ලොකු උවමනාවක් තිබ්බ නිසා......

Bratty kid     (Completed ✅)Where stories live. Discover now