Strawberry milkshake 🍓(41)

3.2K 628 248
                                    


🐯: My question is....

ටේහියුන්ග් මිටීන් රූම් එකේ තිබ්බ ඉස්සරහා මේසේ උඩට අත් දෙක තියලා බර උනේ මිටීන් රූම් එක ඇතුලේ හිටිය හැමෝම දිහා දවා අලු කරන විදිහේ බැල්මක් දාලා...

🐯: how the FUCK did it happened..!!!!

මේසේට බර වෙලා තිබ්බ අත් දෙක වේගෙන් ඒ මේසෙටම ගහන ගමන් ටේහියුන්ග් සද්දෙන් කෑගැහුව්වේ මිටීන් රූම් එකේ හිටිය අනිත් සේවකන්වද ගැස්සිලා  යන්නයි.....

👤: ස්...ස්..සර්-

🐯: Shut up....!!! Just shut the fuck up...මං තමුසේලා ඔක්කොගෙන්මයි මේ අහන්නේ....මොන පො**යාද මං අමාරුවෙන් හදපූ ප්‍රජෙක්ට් එක මේ මිටීන් රූම් එකෙන් එලියට යැව්වේ.....කතා කරපන් ඉතිං.....!!!...

👤: ස්...සර් අපි දන්නේ නැහැ ඒක කොහොමද මිස්ටර් පීටර් දැන-

🐯: අහ්හ්හ් කියන්නේ  තොපි දන්නේ නැද්ද ගැන...එතකොට මංද යකෝ දන්නේ ඒක ගැන  අහ් මංද දන්නේ..? Cazzo...උදේ පාන්දර කම්පැනි එකට අඩිය තියද්දි මිස්ටර් හැන් ටැබ් එක උස්සන් ඇවිත් මට කියනවා  තව මාස දෙකකින් එලියට දාන්න හදපූ  වාහානේ දැනටමත්  market  එකේ තියෙනවා කියලා....මං අහන්නේ මේක වෙන්න පුලුවන් දෙයක් අහ්.....?

👤: ස්..ස්..සර්.. ම්..මොනා හරි වැරැද්දක්-

🐯: ඔව් ඔව්...අනිවාර්යයෙන්ම මේක වැරැද්දක් තමයි....හොඳට හිතලා  කාලයක් තිස්සේ ප්ලෑන් කරලා දැන දැනම කරපූ ලොකු වැරැද්දක්....යකෝ මං මට කියලා ස්ටාෆ් එකක් තෝර ගත්තේ මට උබලාට කියලා ඇර ගන්න නෙමෙයි..අනික තොපිලාට මොකො නෙහ්..උබලට නෙමෙයි නේ පාඩුව.....උබලා දන්නවාද මට මේ ප්‍රජෙක්ට් එකට කොයි තරම් නම් වියදම් උනාද කියලා...අහ්...? ඒකත් මගේ මහන්සිය....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now