👩: පොඩි බෙබී , ඔහොම ඉන්න...!!!කුකුලාවත් අතින් අරන් ජිමින් එක්ක එලියට යන්න සැරසුන ටේහියුන්ග් ඉස්සරහා දොරෙන් එලියට එක අඩියක් තියෙනවාත් එක්කම අජුම්මා කුස්සියේ ඉදගෙන දුවගෙන ආවේ ටේහියුන්ග්ගේ නමද මඟදීම කතා කරමින්....
🐯: ඔම්මා, පරිස්සමෙන් එන්න හයියෝ....
ටේහියුන්ග් විඳුරු බෝතලේකුත් උස්සන් වේගෙන් තමන් දිහාවට දුවගෙන එන අජුම්මාට ටිකක් සැරෙන් කතා කරේ තමන්ගේ නලලද ඇඟිලි දෙකකින් පිරිමදින ගමන්....
🐯: මොනාද මේ...
👩: මගේ මැණිකට අජුම්මා මේක දුන්නා කියලා දෙන්න....
🐯: හරි ශෝක්...හෙටම දුන්නා නම් ඉවරයි නේ....
👩: සොරි පොඩි බෙබී....පුංචි එකාට අලුතෙන්ම කුකීස් ටිකක් හදන්න ඕන නිසායි අද උදේන්ම හදන්න ගත්තේ....
🐯: හ්ම්ම්ම් කමක් නැහැ ඔම්මා....තව මොනා හරි කුකීට දෙන්න තියෙනවාද...?
👩: ඔව්.....
කියලා කිව්ව අජුම්මා ටේහියුන්ග්ගේ අතින් චොකෝ චිප්ස් දාලා හදපූ කුකීස් ලොකු බෝතලයක් තියෙන ගමන් ඇඟිලි තුඩු වලින් ඉස්සිලා ටේහියුන්ග්ගේ වම් කම්මුල සිප ගත්තා....
👩: ඒක අජුම්මා කුකී බබාටම දුන්නා කියන්න...එතකොට මේක...
කියලා අජුම්මා ආයෙම ටේහියුන්ග්ගේ නලල සිප ගත්තා....
🐯: ඒක මටද ?
👩: ඕඕඕ....මට ගියාම කෝල් කරන්න හොඳද ? පරිස්සමෙන් ජිමිනි පුතා එක්ක යන්න....ඒ වගේ මොන දේ කරලා හරි මගේ පුංචි එකාව ආයේ යාලූ කර ගන්න තේරුනා නේද ?
BINABASA MO ANG
Bratty kid (Completed ✅)
Fanfiction🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DON'T COPY MY WORK ⛔