*****PART 1*****
🧔 යුන්ගි.. අපි කොච්චර කියලා තියනෝද......ආ තමුන් අදත් ඉස්කෝලේ ගියේ නෑනේ...නේද.. 🙄
👩 අදත් මෙයා යන්න ඇති අර මගුලේ සින්දු කියන්න..🤨
🧔උබට ඕකෙන් මොනාද ලැබුනේ..ආ යුන්ගි...
👩මායි අප්පයි ගොඩක් ආමාරුවෙන් උබලට උගන්නනේ මේ වගේ විකාර නටන්නද ..😤😤
🧔 යුන්ගි තමුන්ට දැන් අවුරුදු 17ක් ...මේ වෙද්දි වෙන ලමයි හොදට ඉගෙනගෙන තමන්ට කියලා මොකක් හරි මාර්ගයක් තෝරගෙන ... ඒත් තමුන් බලනෝ.. මේ කිසි වැඩකට නැති මියුසික් එකක් බදාගෙන...
👩 මේ දැන්ම කරුනාකරලා ඕක නවත්තලා දාන්න ඔනී යුන්ගි ඔයා..
🐱 මියානේ ඔම්මා.. අප්පා.. ඒක නම් කරන්න බෑ ..🙁ඔයාලට මාව වදයක්නේ.. දේ දේ.. ඔයාල හරි මියුසික් කියන්නේ මගෙ ජීවිතේ .. ඔයාලට මාව බලන්න.. මගේ ආසවල් තේරුම් ගන්න කවද්ද ඔනී උනේ අප්පා..😥 හ්‍යුන් මොනා කලත් ඔයාල එයාට බැන්නද.. නෑනේද.. මන් අරන් හදාගත්ත කෙනෙක්ද.. ඔයාල මට මෙහෙම සලකන්නේ....🥺
🧔 යුන්ගි තමුන්ගේ කට වැඩි.. උබ කොහොමද අපි එක්ක ඔහොම කියවන් එන්නේ...😤
🐱 අප්පා මන්..ආආහ්හ්හ්...
අප්පගේ දරාගත නොහැකි කම්මුල් පාරින් මාව පිටිපස්සට විසික් වෙලා යද්දි ඔම්මා මන් ලගට දුවන් ආවත් මෙච්චර දවස් ඉවසන් ඉදලා මට තවදුරටත් එයාලට කරදරයක් වෙන්න ඔනී උන් නෑ ..
හිතට ආපු ක්ශනික සිතුවිල්ලත් එක්ක එහෙම්ම කම්මුලත් අල්ලගෙන කාමරයට ගියපු මම අතට අහුවෙන ඇදුම් ටිකක් බෑග් එකට දාගෙන බර්ත් සෙටිෆිකටුයි තව ඔනී ලියකියවිලි වගයකුත් එක්ක ෆයිල් එකත් බෑග් එකට ඔබාගෙන මගෙ ගිටාර් එකත් අරන් බෑග් එක එල්ලගෙන ගෙදරින් දොට්ට බැස්සේ මගේ හීනේට ගිහින් මිස ආයේ මේ ගෙදරට නොඑන අදහසින්..🚶🚶
🧔 පලයන්.. ඔච්චර තමා දන්නේ... යුන්ගි තමුන් ඔය මියුසික් නිසා හොදට මට්ටු වෙලා තමයි ආයේ මෙහෙ එන්නේ.. මේ අප්පා කිව්ව කියලා මතක තියන් පලයන්...
මන් යද්දි ඔම්ම මගේ දිහා බලන් කදුළු සැලුවත් මාව නවත්වන්න ඔම්මටවත් බැරි වුනේ අප්පාගෙ දැඩි බව නිසා..
YOU ARE READING
💮🍁𝗜 𝗡𝗲𝗲𝗱 𝗨 𝗚𝗶𝗿𝗹 💮🍁 | 𝗠𝗬𝗚 | 𝗦𝗵𝗼𝗿𝘁 𝗙𝗙/𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝
Fanfictionmin yoongi /suga Boy×girl love Romantic/ 21+/🔞🔞 Sinhala/ff 👨 ද්දරුවෝ... ම්..මගේ ම්..ටශි ව බ්..බලාගන්න.. ද්ද්..දැන් එයා ත්..තනි වෙනෝ මාත් ග්..ගියාම... එයාව බ්..බලාගන්න..පුළුවන්ද.. පොරොන්දු වෙන්න... ම්..මට ව්..වෙන ක්..කව්රුත් නෑ උදව් ඉල්ලන්න ඔ..ඔය...