****PART 3****
- One year later-
මේ විදිහට අවුරුද්දක් වගේ ටික කාලයක් ගෙවිලා ගියේ ටශියාගේ කෝලම් වැඩ එක්ක මගෙන් එයාට අයියා කෙනෙක්ගේන් වෙන්න ඔනී වගකීම ඉටුකරමින්...ලග තියෙන ඉස්කෝලේට ටශියව යැව්වේ එයාට හොදට උගන්නන එකත් මගේ වගකීමේ කොටසක් නිසා.
ඒ කාලේ ඇතුලත මන් එයාට හෙමීට හෙමීට මන් ගැනත් නොසගවා අප්පා ගැනත් Accident එක වෙච්චි හැටිත් කිව්වේ අවසානයේ කෙල්ල අඩල අඩලා හිත හදාගද්දි..ටශියට මේ ලෝකේ එයාගේ කියලා නමට හරි ඉදියේ මන් විතරක් නිසා මන් වෙනුවෙන් කෙල්ලගේ ආදරේ ගොඩක් ලැබුනා. අපි දෙන්නා හැම නිවාඩු දවසෙම රෑට සෝල් නගරේ ඇවිදින්න පුරුදු උනේ ඒකෙන් හිතට ලොකු සහනයක් වගේම සතුටක් ලැබෙන නිසා... මේ කාලේ ඇතුලත මගේ ඔම්ම ඔප්පගෙන් නිකමට ආරංචියක් වත් ලැබුනේ නැති උනත් මට එයාල්ව මතක් උනා ගොඩක්..
කඩේ වැඩ කරලා රෙන්ට් එක ගෙවලා ගෙදරට ඕනී කෑම එහෙමත් අරගත්තම අතේ ඉතුරු වෙන පොඩි මුදලින් ටිකක් මන් එකතු කලේ මගේ හීනේ වෙනුවෙන්...
------------------------------------------👩🏻හී.. ඔප්පා.. ඔප්පා.. නැගිටින්න්න... දැන් උදෙත් වෙලා.. අජුම්මා බලන් ඇති කඩේට එනකන්...මේ මෝඩ ඔප්පා තාම දොයි...🤨
😼 යා.. ඉන්න දෙනෝකෝ... තව ටිකයි නිදාගන්නේ..චූට්ටයි හාද..😴😴
එහෙම්ම නින්දෙන්ම කියලා දැම්මේ..හැමදාම උදේ මගෙ එලාම් එක තමා ටශියා.😂 නැගිටිනකන් බෙරිහන් දීමේ හැකියාවක් කෙල්ලට තිබ්බා..
👩🏻 ඒ මන් යනෝ.. මට පරක්කුයි ඔප්පා.. සරන්ග් හේ... කියලා නිදන් ඉදපු යුන්ගිගේ කම්මුලටත් කිස් එකක් දීලා දුවල ගියේ ඒ වෙද්දිත් හොදටම ඉස්කෝලේ යන්න පරක්කු වෙලා තිබ්බ නිසා.
😼 හරි.. පරිස්සමෙන්... මම එන්නම් ගන්න ඔයාව...
👩🏻අහ්... අද අර බිග් හිට් එකේ මතක ඇතුව 10 යට ඉන්ටවිව් එකට යන්න ඔප්පා.. දැන් වෙලාව 7යි... අරස්සෝ මන් ගියා..
😼 ඉන්ටර්විව් කිව්වම තමයි මීටර් උනේ... දැනට මාසෙකට කලින් තමයි මම දැක්කේ Big Hit Entertainment එකේ Auditions එකකට interview දාලා තියෙනවා.... ඉතින් මන් ඒකට Apply කලේ මගේ හීනේට යන මුල් පියවරක පටන් ගැන්ම විදිහට
ඉක්මනින් ලෑස්ති වෙලා අජුම්මටත් කියලා මම big hit එකට ගියේ කොහොම හරි මේකෙන් දිනන්න හිතන්...
මම මගේ උපරිමයෙන් audition එකට මුහුන දුන්නා...😇
මේ ටික කාලෙට කොච්චර වැඩ තිබ්බත් මම මගේ ප්රැක්ටිස් නතරකලේ නෑ ..කඩේ වැඩ කරලා ඇවිත් රෑට ටික වෙලාවක් වෙන් කරන් ගිටාර් එක වගේම වෝකල් ප්රැක්ටිස් කරන්නත් මම අමතක කලේ නෑ ... මම ප්රැක්ටිස් කරද්දි මගෙ ටශියත් ලගට වෙලා මට උදව් කලා..කාත් කවුරුත් නැතුව තනියම සෝල් ඉන්න මට හයියක් වුනේ ටශි...ඉන්ටර්විව් එකෙන් පස්සේ එයාල පසුව දැනුම් දෙන්නම් කියපු නිසා එහෙම්ම අජුම්මගෙ කඩේට ආපු මම වැඩ කරන්න ගත්තා..
ටික දවසක් ගෙවිලා ගියේ ටශියා කෑගහගෙන ගෙදර ඉදන් කඩේට දුවන් එද්දි.. අජුම්මගේ ශොප් එක තිබ්බෙත් ගෙදර පේන මානේ නිසා ටශියා ගෙදර තනියම ඉදපු එක ගැන බයක් තිබ්බෙ නෑ ..
👩🏻 ඔප්පා.. යුන්ගි ඔප්පා.. ඔයා දිනලා... ඔයා තේරිලා...ඔප්පා...🥳🥳
කියාගෙන ටශියා අතේ ලියුමකුත් තියාගෙන ඈත ඉදන් කෑගහගෙන දුවන් ආවේ යුන්ගිවත් කලබල කරලා...
ලියුම අරන් බලපු යුන්ගි දැක්කේ එයා ෆස්ට් ඔඩිශන් එකෙන් දෙවෙනියට තේරිලා තියෙනෝ... එහෙම්මම යුන්ගි ටශියව වඩාගෙන වටයක් කරකවලා බදාගත්තේ නිමක් නැතුව දැනුන සතුටට...🥳🥺
😼 අපි දිනලා ටශි.. අපි දිනලා..
👩🏻 දේ ඔප්පා.. දැන් ඔයත් අයිඩල් කෙනෙක් ...මේකට නම් අපි රාමෙන් එකක් එක්ක පෙප්සියක් බීල ජය සමරන්නම ඔනී..🥳🥳
😼 හී.. හා.. හා.. අපි රෑට සමරමුකෝ.. දැන් ගිහින් ගෙදරට වෙලා ඉදපිය.. මන් එනකන් පරිස්සමෙන්...
👩🏻 දේ දේ.. අරස්සෝ... ඔප්පා..
-------------------------------------------.
YOU ARE READING
💮🍁𝗜 𝗡𝗲𝗲𝗱 𝗨 𝗚𝗶𝗿𝗹 💮🍁 | 𝗠𝗬𝗚 | 𝗦𝗵𝗼𝗿𝘁 𝗙𝗙/𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝
Fanfictionmin yoongi /suga Boy×girl love Romantic/ 21+/🔞🔞 Sinhala/ff 👨 ද්දරුවෝ... ම්..මගේ ම්..ටශි ව බ්..බලාගන්න.. ද්ද්..දැන් එයා ත්..තනි වෙනෝ මාත් ග්..ගියාම... එයාව බ්..බලාගන්න..පුළුවන්ද.. පොරොන්දු වෙන්න... ම්..මට ව්..වෙන ක්..කව්රුත් නෑ උදව් ඉල්ලන්න ඔ..ඔය...