💮🍁I Need You Girl🍁💮 - 5

1.1K 75 0
                                    


****PART 5 ****

🐰කුකී
🐯 ටේ
🐥ජිමිනා
🐼ජින්
🐻 හොබි
🐨 නම්ජුන්
-------------------------------------------
🐰 හ්‍යුන්...හ්‍යුන්. .. යා.. මින් යුන්ගියා...😂😂

😼 ඕ කුකී..මොකද යකෝ.... බෙරිහන් දෙන්නේ...

🐰 මේ.. ටශියා අද මේ පැත්තේ එන් නෑ ද...

🐥 ඇයි උබට තනිකන් දෝසේද....😂ටශියව හොයන්නේ...😂

😼 එන එකක් නෑ කුකී😂 මන් එයාව අජුම්ම දිහා නවත්තලානේ තිබ්බේ.. තාම එක්ක එන්න ගියේ නෑ මන්.. ගියාම එක්ක එන්නම් ඩෝර්ම් එකට...😂

🐯අම්මට එල එල..😂 මේ ඕකි මට එද්දි අජුම්මගෙන් ෆිශ් කේක් අරන් එන්නන් කිව්ව...

🐥 පල යන්න උබට විතරක් කොහෙද යකෝ අපිටත් ගේනෝ කිව්වා..😂

🐻 හපෝ ඇති බන් උබලගේ කෑගැහිල්ල.. මගේ කන් දෙක නෑ වගේ...

😼 මුන් තුන් දෙනාගේ කටවල් වගේම නැතැයි ටශියගේ කටත් මුන්ටම ගැලපෙනෝ...😂

🐻 අනේ හ්‍යුන් ටශියවත් එක්ක ඇවිල්ලා මුන් තුන් දෙනා එක්ක තිබ්බොත් අපිට යාගන්න පාරක් හොයාගන්න බැරි වෙයි..😂😂

කට්ටියම කියෝ කියෝ ඉදලා බිග් හිට් එකේ ඉදන් ඩෝර්ම් වලට ගියේ  දැනුන ගමන් මහන්සිය නිසා..
මේ අතරේ යුන්ගි මහන්සි නොබලම  කාර් එකත් අරගෙන අජුම්මලගේ දිහාට ගියේ ටශිව දකින්න නොයිවසිල්ලෙන්... යුන්ගි ඇමරිකා ගියේ ටශිව අජුම්මලගේ දිහා නවත්තලා.. මොකද ටශිව තනියම අපාර්ට්මන්ට් එකේ තියන්න යුන්ගි කැමති උනේ නෑ ...

😼 ටශියා... ටශියා... කොහෙද ඔයා.. අජුම්මා.. කොහොමද.. ටශියා කෝ අජුම්මා..

👵 ඇයි දරුවෝ කෙල්ල ඔයා අපාර්ට්මන්ට් එකට එනෝ කිව්ව නිසා..එහෙට යනො කියලා අද හවස ගියේ..

😼 වට්..අනේ අජුම්මා මන් එහෙම කිව්වේ නෑ .. මන් කිව්ව මෙකිට ඉන්න කියලා.. මන් එන්නම් කියලා එක්ක යන්න..🤨 දැන් ඉස්සර වගේ නෑ අජුම්ම හරිම හිතුවක්කර වැඩමයි කරන්නේ.. ඉන්නකෝ මන් අල්ලගන්න්ම්...

👵 එහෙම තමා ලමයෝ දැන් ඒ කෙල්ල පොඩි නෑනේ...

😼 දේ..දේ.. මා බලාගන්නම්කෝ  එයා ගැන...🤨
අජුම්මට සමුදීලා කලබලෙන් වගේ කාර් එකත් ස්ටාර්ට් කරන් යුන්ගි කේන්තියෙන්ම ගෙදර ගියේ මේ රෑ වෙලා  කෙල්ල තනියම ගෙදර නිසා..

 💮🍁𝗜 𝗡𝗲𝗲𝗱 𝗨 𝗚𝗶𝗿𝗹 💮🍁 | 𝗠𝗬𝗚 | 𝗦𝗵𝗼𝗿𝘁 𝗙𝗙/𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now