💮🍁I Need You Girl🍁💮- 7

1.1K 80 2
                                    


****PART  7 ****
🔞🔞
---------------------------------------

මීට මාස කීපයකට කලින් කෙල්ල එයාගෙ යාලුවෝ එක්ක එලියට යද්දි අහම්බෙන් වගේ දකින්නේ සුගා කෙල්ලෙක් එකක ඉන්නව.. කෙල්ලව තුරුළු කරන් කැෆේ එකකට ගිය යුන්ගිව මාස්ක් දාලා ඉදියත් අදුරගන්න කෙල්ලට ලේසි උනා..

හිත හුගක් රිදුනත් එයාගෙ සතුටට ඉඩ දෙන්න  හිත හදන්  සතුටු උනේ.. ටශියා එයාගෙ එකම ආදරේ හිත යට වලලමින්..

👩🏻 හ්ම්.. එයාට ලස්සන උන්නි කෙනෙක් හම්බෙලා...🥰  යුන්ගි ඔප්පා ඔයා සතුටින් නම්  එච්චරයි.. උන්නි එක්ක හුගක් සතුටින් ඉන්න..

ඈත ඉදන් යුන්ගි දිහා බලාගෙනම  එහෙම හිතලා කෙල්ල යාලුවෝ එක්ක යන්න ගියේ යුන්ගිගේ ප්ලෑන් එක වැඩකරද්දි...

ඒත් ඊටපස්සේත් කොල්ලා කෙල්ල එලියට යන වෙලාවල් බලලා එක එක කෙල්ලො අරන් දෙතුන් පාර කෙල්ලට පේන්න ගියා...

👩🏻 එදා ඉදපු උන්නි නෙමෙයි ඊටපස්සේ දැකපු වෙලේ ඉදියේ ඒනිසාම කෙල්ල යුන්ගි ගැන ටිකක සෙවිල්ලෙන් ඉදියේ...

ඊටපස්සේ කීප සැරයක්ම යුන්ගි එක එක කෙල්ලො තුරුළු කරන් ඉන්නො දැකපු ටශියගේ හිත ආයෙමත් පෑරිලා යන්නේ..කෙල්ලට මේ ලෝකේ ඉදපු එකම කෙනත් නැතිවෙලා වගේ හැගීමක් දැනෙද්දි...

යුන්ගි හිතලම කෙල්ල එලියට යන වෙලාවල් බලල කෙල්ලෙක්වත් අරන් ගියේ ටශියට පෙන්නමයි..ඒක ටශියා දැනන් ඉදියේ නෑ ..

👩🏻ඔප්පා. ඇයි ඔයා.. ඔහොම කරන්නේ...මන් කොහොමද ඔයා ඔහොම හැසිරෙද්දි බලන් ඉන්නේ..වේ.. ඔප්පා...ඒ මන් නිසාද.. මන් මෙච්චර කල් සතුටින් ඉදියේ ඔයාගේ සතුට ගැන හිතලා..ඒත් ඔයා එක එක උන්නිලා එක්ක ඉන්නේ ඇයි...😔

කෙල්ල හිතුවේ  තමන් ආදරේ බව යුන්ගිට
දැනිලා ඒ හැගීම් යුන්ගිට වදයක් වගේ නිසා කෙල්ලට රිද්දන්න  යුන්ගි මෙහෙම හැසිරෙන්නේ...කියලා..

එදායින් පස්සේ කෙල්ලත් ටික ටික යුන්ගිගෙන් ඈත් වෙලාම ඉදියේ හිතේ අමාරුව ගොඩක් වැඩි වෙද්දි.. කෙල්ලට මේ ලෝකේ  තමන්ගේ කියලා ඉදපු කෙනත් තමන්ගෙන් ඈත් වෙද්දි..තවත් ජීවත් වෙන්නවත් ආසවක් තිබ්බෙ නෑ ...
-------------------------------------------

 💮🍁𝗜 𝗡𝗲𝗲𝗱 𝗨 𝗚𝗶𝗿𝗹 💮🍁 | 𝗠𝗬𝗚 | 𝗦𝗵𝗼𝗿𝘁 𝗙𝗙/𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now