මම ඒ සද්දෙ ඇහෙන පැත්තට ගියා... ඒ කෑගහන සද්දේ ඇහෙන්නෙ මෙතන තියෙන කුණු බක්කියෙන්නේ.. මම ඒක ඇරල බැලුවා.. අනේව් ලස්සන පූස් පැටියෙක්... ඒත් මෙයා කොහොමද මෙතෙන්ට ආවේ.. මම හිතන්නේ කවුරු හරි ගෙනත් දාලා වෙන්න ඇති.. මම එයාව වඩා ගත්තා... සුදුම සුදු පාට පුළුන් බෝලයක් වගේ..
"පූස් පැටියෝ ඔයා කොහොමද මෙතෙන්ට ආවේ...කැමතිද මාත් එක්ක යන්න..."මම නිකමට වගේ පූස් පැටියාගේ ඔලුව අත ගගා කිව්ව...
"මියාව්..." මෙන්න මෙයත් මම කිව්ව එක අහගෙන ඉදලා වගේ මියෑව් ගෑවා..
ඊට පස්සේ මම එයාව හොඳින් පරික්ෂා කලා කොහෙ හරි තුවාලයක් තියෙනවද කියලා එහෙම මුකුත් තිබුණේ නැහැ.. මම පූස් පැටියාවත් අරගෙන ගෙදර ගියා.. හෙමින් සැරේ දොර ඇරලා ඇතුළට ගිහින්, මම මෙයාව සෝෆා එකේ තියලා කිචන් එකට ගියේ කිරි ටිකක් හදාගෙන එන්න.. මම හිතන්නේ එයා අද දවසටම මුකුත්ම කාලා නෑ වගේ.. අනේ පව්.. කමක් නැහැ එයා අද ඉදන් මගේනේ..
මම කිරි එකත් හදාගෙන පුංචි කප් එකකට දාන් ගියේ එයාට පොවන්න.. ඒත් එයා හිටියේ.....
______________________________________
👀🥺❤️
🌼☘️
Written by @jung_hoseok_lover_
YOU ARE READING
𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed)
FanfictionSinhala fan fiction This is just ff and if you like read it.. Sope... Top - Jhope Bottom - Suga..