6

495 96 23
                                    

මොකක්ද ඒ...?? මනුස්සයෙක් නේද...?? කොහොමද එයා මගේ ගේ ඇතුලේ ඉන්නේ...??

මම කෝකටත් කියල කිචන් එකට ගිහින්, ජින් මගේ බර්ත්ඩේ එකකට දුන්න රෝස පාට සෝස් පෑන් එක අතට ගත්ත.. කවුද ඒ හොරෙක්වත්ද? වෙන්න බෑ හොරු හොරකම් කරලා යනවා මිසක හොරකම් කරන්න ආපු ගෙවල්වල නිදා ගන්නවැයෑ..
මම ටික ටික සෝෆා එක ගාවට ගියා.. ඒ... ඒය්.. එයාගේ ඇඳුම් කෝ...??

එයාගේ ඇදුම් නෑනෙ.. ආයිෂ් මම මගේ රූම් එකට දුවල ගිහින් බ්ලන්කට් එකක් ගෙනල්ලා එයාගේ ඇගට දැම්ම.. වාහ් එයාගෙ ලස්සන සුරදූතයෙක්වත්ද? මොනාද හොබියො තමුසේ හිතන්නේ මෙයාව නැගිට්ටවන්න බලනවා..හරි හරි ඉන්නකෝ තට්ටුවක් දාල බලන්න.....

"ඒ.. ඒයි නැගිටිනවා..."

"ම්හූ.." මොකක් මේ මනුස්සයා නැගිටින පාටක් නෑ වගේ..

"ඒයි නැගිටිනවාආ.... තමුසේ කවුද කොහෙන්ද ආවේ... නැගිටිනවා ඕයි...." මේ මනුස්සයා නැගිටින පාටක් නෑ... මට අද hospital යන්නත් පරක්කු වෙනවා...

මම කිචන් එකට ගිහින් කප් එකක් පිරෙන්න වතුර පුරවගෙන ඇවිත් චුට්ටක් එයාගේ මූනට හැලුවා... මෙන්න මෙයා හිරි කඩ කඩ නැගිටිනවා.. මම ළග තිබ්බ මේසයක් උඩින් කප් එක තියලා ආපහු එයා ළගට ආවා...

"ඒයි තමුසෙ කවුද? තමුන්ගෙ නම මොකක්ද? කොහොමද මගේ ගේ ඇතුලට ආවේ... ආහ්??"කෝ සද්ද නෑනෙ..ආයිෂ් මේ මනුස්සයගේ කන ඇහෙන්නේ නැද්ද??

ඕහ් එයාගෙ ඇස් දෙක බෝල කරගෙන මට මොනවා හරි කියන්න හදනවා නේද? මොකක්ද එයා කියන්න හදන්නේ.. මෙයා කතා කරන්න බැරි කෙනෙක්වත්ද?.. අනේ පව් කියලත් හිතෙනවා.. ඒත් කොහොමද මම මෙයා ගැන දැන ගන්නේ...ආව් මෙයා කට උල් කරන විදිය... වාහ් සුදුම සුදු පාටයි එයා.. මාව නිකන් වශී වෙනවා වගේ එයාට.. ආහ් මට පිස්සු හැදීගෙන එනවා වගේ, ඕහ් මයි ගෝඩ් වෙලාව..

____________________________________

මම මොන බහුබූත ලියනවද කියලා මටවත් තේරෙන්නේ නැහැ 😬🙂💔

Vote එකක් දාගෙන යන්න කැත වුනත්..🤭😁♥️

🤭😁♥️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Mine... 👀🥺❤️

🌼☘️

Written by - @jung_hoseok_lover

𝐌𝐢𝐧𝐞 𝐊𝐢𝐭𝐭𝐲💜[𝐒𝐎𝐏𝐄] (Completed) Where stories live. Discover now