𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 05

759 145 62
                                    

•~•



JSM company

"කෝපි බොන්නේ නෑ කිව්වේ බොරුවට .හෙටත් හදන් එනවා.😒"

කෙල්ලට හිනා යන්න ආවත් තොල් කට ඇතුලේ හිර කරන් කෙල්ල හිටියේ අමාරුවෙන් හිනා නොවී.කෙල්ල කෝපි කෝප්පෙත් අරන් එතනින් එළියට ගියා.

TH~ජන්කුකා ජිමිනා ඇවිල්ලා.

JK~අප්පා ගියාද

TH~ඔව්

JK~එහෙනන් එන්න කියපන්.

ජිමින් ටිකකින් ජන්කුක්ගේ කැබින් එකට ආවේ හිතේ පොඩි තිගැස්මක් තියාගෙන.ජන්කුක් ඇවිත් ජිමින්ව එතන තිබ්බ පුටුවේ වාඩි කරවලා දෙපැත්තෙන් අත් දෙක තියාගෙන ජිමින්ට ළං වුනේ ලොකු කතාවකට මුල පුරන්න වගේ.

JK~කොහෙන්ද උබට කෙල්ල

JM~කෙල්ල 😐මොන

JK~මම අහන්නේ සෙරී ගැන.

JM~මම දන්නේ නෑ බන් ඒකි හොටෙල් එකේ වැඩට ආවා.

JK~බොරු එපා ජිමිනා.අපි දෙන්නට පෙනුන දේ උබ දැක්කේ නෑ කිව්වොත් ඒක ලොකු බොරුවක්නේ.ඒ කෙල්ල මගේ ජ්වානා වගේමයි.ඒක උබ දැක්කෙම නැද්ද.

JM~ඇත්තටම කෙල්ල දැක්ක පළවෙනි දවසේ මම එයාට කතා කරේ එයාගේ නමින්මයි.මට ජ්වානට වඩා එවලේ මතක් වුනේ සෙරීව ජන්කුකා.ඒ කෙල්ල සෙරී වගේමයි.අනික සෙරී කිව්වාම ඒ කෙල්ල කතා කරාම මම පුදුම වුනා.මගේ පපුව හයියෙන් ගැහෙන්න ගත්තා.මම තවත් එයා එනකන් ඉන්නවා කියලා උබලා දන්නවනේ.

ජිමින්ගේ ඇස්වල කදුලු පිරෙද්දි ජන්කුක් ජිමින්ගෙන් ඈත් වෙලා අත් දෙකත් බැදගෙන පැත්තකට වුනේ කිසි දෙයක් කියන්නේ නැතුව.

JK~උබ විස්තර හෙව්වද කෙල්ල ගැන

JM~ඔව් එදා කිව්ව ටික විතරයි මමත් දන්නේ .එයාගෙ නම සෙරී යෙයින්.නැතුව කිම් සෙරීවත් කිම් ජ්වානවත් නෙමේ.

TH~ඕක අල්ලලා දාපන් දැන් ඇති.ඒ දෙන්නම දැන් නෑ.අකමැත්තෙන් වුනත් උබලා දෙන්නා තේරුන් ගන්න ඕන ඇත්ත ඒක නැතුව මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් කවුද කියලා හොයන එක නෙමේ.අනික ජන්කුකා මේ සතියේ යූන්හී එනවනේ.උබ හිතනවද උබට ඒකෙන් ගැලවෙන්න විදිහක් තියනවා කියලා.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 11, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐁𝐀𝐃 𝐁𝐎𝐒𝐒 ||🚫 JJK Fғ #sɪɴʜᴀʟᴀ#ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now