𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 02

585 126 23
                                    

                             •~•

ජන්කුක් එක තැන ගල් වෙලා සෙරී යන  දිහා  බලන් හිටියා.

"ජන්කුකා."

"ආහ්"

ජන්කුක් ගැස්සිලා ගියේ ජිමින්ගේ කටහඩට.

"මොකද්ද අවුල.යමන් ඇතුළට.උබ මොකටද සෙරීව ඇදගෙන ගියේ."

"එයාගේ නම සෙරීද"

"ඔව් දැන් සතියක් විතර වැඩට ඇවිත්.එ කෙල්ල දිහා බලන්නවත් බෑ බන්."

"අනේ මන්දා "

ජිමින් ජන්කුක්ගේ කරට අතත් දාගෙන ජන්කුක්ව ඇතුළට අරන් ආවා.

"ටේ කිව්වා අද office  එකේ උන අවුල.උබ මම කිව්ව දෙයක් කරාමද කොහෙද ඔය."

ජිමින් විස්කි එකක් කඩල glass  තුනකට දැම්මා.

"මොකටද තුනක් "

Th~"මම යනවා බන් යන්න.මෙන්න මේකාට මගෙන් වැඩක් නෑ."

Room එකේ දොර ළගට වෙලා කියවන්න ගත්තේ ටේ.

JK~"මෙහෙ වරෙන් බොරුවට කිව්වේ.උබ එනවා කියලා මම දන්නවා කොහොමත්.

ටේ ජන්කුක්ට රවාගෙන ජිමින්ගේ කරට අතදාගෙන ඇවිත් එතනින් වාඩි වුනා.

JM~"උබට අද මොන වගේ එකක්ද ඕනේ"

JK~"මට අද මොකක්වත් එපා"

TH~"මම එන්නද 😏"

JM~"ඔයා මාත් එක්ක ඉන්නවා කියල පොරොන්දු වුනා බබා අද "

"ආශ් මුන් දෙන්නා.උබලා දෙන්නා විකාර කරනවා වැඩී දැන්."

ටේ ජිමින් දෙන්නා හයි ෆයිව් එකක් දාලා හැකර හිනාවක් දාන්න ගත්තේ ජන්කුක්ව තරහ ගස්සන්න හිතාගෙන.

ජන්කුක් එක උගුරට විස්කි වීදුරුව හිස් කරලා තව වීදුරුවක් පුරෝගෙන එතනින් නැගිටලා ගියේ ජනේලේ ළගට.ජන්කුක් කට කොනින් හිනා වෙවී ජනේලෙන් එළිය බලන් ආපහු විස්කි තොල ගාන්න ගත්තා.

JM~"ජන්කුකා අර වැඩේ මම බැලුවා"

"හ්ම්ම්"

"උබ මොනවද දැන් ඔය හිතන්නේ"

"අර කෙල්ල ගැන"

TH~"මොන කෙල්ලද"

JM~"මේකේ වැඩ කරන කෙල්ලෙක් බන්."

𝐁𝐀𝐃 𝐁𝐎𝐒𝐒 ||🚫 JJK Fғ #sɪɴʜᴀʟᴀ#ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now