02 ❤️

154 41 72
                                    

හැම දේම අතඇරලා හීන පස්සෙන් ආපු මම නැවතුනේ Hybe කියන විශාල ගොඩනැගිල්ල ඉස්සරහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හැම දේම අතඇරලා හීන පස්සෙන් ආපු මම නැවතුනේ Hybe කියන විශාල ගොඩනැගිල්ල ඉස්සරහ. කරපු කෝස් එකත් ඉවර උනාහම එතන ඔන්නී මට කිව්වේ

" සී ජංග්-ආ ඔයා makeup artist කෙනෙක් විදිහට ගොඩක් දක්ශ ලමයෙක්. මම ඔයාට උදව් කරනවා හැම දේම් කරගන්න. ඔයාට පුලුවන් මගෙ පොඩ්ඩියේ "

ඔන්නිගෙ වචන ටිකෙන් මට දැනුනේ මම මගෙ හීනෙට ලංවෙලා කියලා. ඔන්නී මගෙ application එක දැම්මා company එකක්. Entertainment එකක් කියලා මම දැනන් හිටියට මම හිතුවෙ නෑ එක hybe එක් කියලා.

 Entertainment එකක් කියලා මම දැනන් හිටියට මම හිතුවෙ නෑ එක hybe එක් කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Interview එක තිබ්බේ online.  මගෙ එහා පැත්තේ බිසී ඔන්නී, එහෙම නැත්නම් මගෙ application එක දාපු ඔන්නී හිටපු නිසා මම බය නැතුව interview එක කලා.

දවස් දෙකකින් ආපූ call එකත් එක.....

මට එදා දැනිච්ච හැගීම වචන වලින් මෙහෙමයි කියලා කියන්න බැරි තරම් සතුටුයි...

ඔව් මාව interview එකෙන් select වෙලා. මට පහු වෙනිදා ඉදන්ම එන්න කිව්වා. මට වඩා සතුටු උනේ බිසී ඔන්නී.

චෝයී බිසි ගැන මෙතන කිව්වෙ නැතන්ම් වැඩක් නෑ. හැම දේම දාලා සෝල් ආපු වෙලේ මට උදව් කරලා එක වෙලාවකට මගෙ ඔම්මා තව වෙලාවකට මගෙ ඔන්නී තවත් වෙලාවකට මගෙ හොදම යාලුවා උන බිසි ඔන්නී මට මගෙම කෙනෙක් වගේ.. මට වඩා අවුරුදු තුනක් වැඩිමල් උනත් එක වෙලාවකට එයා අවුරුදු පහක පොඩි එකෙක් වගේ.....

වැදගත්ම දේ එයා තමා මම university එකෙන් out උනාට පස්සෙ මම කරපු කෝස් එකේ teacher උනේ. එතනින් හබුන ඔන්නීව දැන් මට මගේම කෙනෙක්......

පහුවෙනිදම මම hybe එකට ගියා.  Staff විදිහටනම් නෙමේ training වෙන කෙනෙක් විදිහට. ගිහිල්ලා මට කෙල ගුලියක් ගිලුනේ එකේ තිබ්බ නීතී දැකලා 🙂 idols ලගෙ කිසිම දෙයක් වගේම company එකෙ කිසිම දෙයක් එලියට කියන්න බෑ. එහෙම කිව්වොත් නීතිමය පියවර ගන්නවා කියලා agreement එකේ තියනවා.

අතට ගත්ත දේ කටට දාගන්නෙ නැතුව යන්න බෑනේ එ නිසා මම agreement එක අත්සන් කරා.

Training වෙන මාස තුනේම අපි ඉන්න hybe එකෙන් දෙන drom වල. මාස තුනෙන් පස්සෙ එයාල හොදම පස් දෙනෙක්ව තෝරගන්නවා. එතකොට අනිත් හතලිස් පස් දෙනාටම යන්න වෙනවා..... 🙂

Training වෙන කාලේ එ කියන්නෙ එ මාස තුනේදී hybe එකෙන් අපිට පඩිත් ගෙව්වා. කෑම බීම හැමදේම hybe එකෙන් දුන්න නිසා ලොකු වියදමක් මට තිබ්බෙ නෑ. එ නිසා එයාලා දුන්න සල්ලි මට හොදටම ඇති උනා...

දවස් දෙකක් අපිට නිවාඩු දීලා තිබ්බේ company එක ගැන විස්තර දැනගන්නයි අලුත් යාලුවෝව හම්බෙන්නයී.

එ දවස් දෙකත් එහෙම්මම ගෙවිලා ගියේ මම company එක ගැන ගොඩක් දේවල් දැනගද්දී.......

ඒත් එක දෙයක් ගැන දැනගන්න බැරි උනා...

මගෙ ඒක පාර්ශ්වික ආදරෙ ගැන....

මමයී බිසී ඔන්නී විතරක් දන්න මගෙ ආදරේ ගැන.

Idolsලා practice කරන තැන අපිට තහනම් ප්‍රදේශයක්. යනවා කියලා හිතන්නවත් බෑ. මෙ ගෙවුන දවස් දෙකට මම මගෙ මැනිකව දැක්කෙ නැති තරම්........

Training එක පටන් ගන්න වෙලාව වෙද්දී ට්‍රේන් වෙන පනස් දෙනාම ලොකු හෝල් එකකට එකතු උනෙ අද මුල් දවස නිසා තියන දේශනයට. ඒ දේශනය කරන්නේ company එකේ main makeup artist.

"Please welcome our main makeup artist choi bisi "

මොහ් බිසි ඔන්නී ?😳

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

ලස්සනයි ද එයිලා ?

කතාව ඔයාලට දැනෙනවද ?

මේක short story එකක්.

මම කියන්නෙ නෑ ඇයී මේක ලිව්වේ ? කාටද ලිව්වේ ? මොකද්ද හෙතුව ? කතාව ගැන මම කිසිම දෙයක් කියන්නෙ නෑ...

කතාවේ අන්තිමේටම මම කියන්නම් ❤️

By ky

|| HIM & I || ✅Where stories live. Discover now