🔘 Park siijung pov
එයා දුන්න appartement එකේ ඉදන් මම වැඩට එන හැම වෙලාවේම මට මතක් වෙන්නේ මේ appartement එක මට දුන්න දවසෙ ඔප්පගෙ මූනේ තිබ්බ හිනාව ❤️🥺
මාසෙකට පස්සේ මම ඔප්පගෙ මූන දැක්කා. හැබැයි ලගට ගිහිල්ලා කතා කරන්න බෑ. මොකද මේ airport එක නිසා. අද world tour එක පටන් ගන්නවා. USA වලට තමා ඉස්සෙල්ලාම
මම දැන් එයාලගෙ staff එකේ වැඩ කරන කෙනෙක් නිසා මමත් යන්න ඔනේ අනිවාරෙන්ම. එයාව airport එකේදී දැකට මට කතා කරන්න බෑ media නිසා. 🥺
පැය ගානක ගමනින් අපිට ඇමෙරිකාවට එන්න පුලුවන් උනා. බිසී ඔන්නි හිටියෙත් මා ගවීන්මයී. ආ කියන්න බැරි උනානේ. මම තමා බිසී ඔන්නිගෙ assistant. 😌
Bisi - අපිට ගොඩක් වැඩ තියෙයි බබෝ
Siijung - හුම් එක තමා ඔන්නී
Bisi - හ්වයිටින්ග් පොඩ්ඩී
Siijung - හ්වයිටින්ග් 😌
අපිට book කරලා තිබ්බ hotel එකට ගිහිල්ලා දවසම rest කරා. ඇත්තටම flyte එකෙන් පස්සේ මාරම මහන්සී ඇගට. ඔන්නීටයි මටයි එකම කාමරේ තිබ්බේ.
ආපු ගමන් ඇදට වැටුනහම මට එහෙම්මම නින්ද ගියා. පැය තුනකින් හතරකින් නැගිට්ටා. පුදුම නින්දක් ඉතින් 🙂 නැගිටපු ගමන් දැක්කේ.phone එක උඩ අලවලා තිබ්බ චිට් එක.
" Wash එකක් දාගෙන එලිය garden එකට එන්න පොඩ්ඩී. ඔයාට මහන්සී නිසා මම නැගිට්ටෙව්වෙ නැත්තේ. අහ් නැගිට්ටහම මට මතක් කරලා messeg එකක් දාන්න "
💬Bisi - ඔන්නී මම නැගිට්ටො
ඔන්නිටත් message එකක් දාලා wash එකකුත් දාගෙන මම dinner එකට යන්න ලෑස්ති උනා. ඔන්නිත් ලස්සන ගවුමක් අදිනවා කිව්ව නිසා මමත් කලුපාට ගවුමක් අදින්න ඔනෙ කියලා හිතුවා.
YOU ARE READING
|| HIM & I || ✅
Fanfiction" ජිනී ඔයා එනකල් මම බලන් ඉන්නවා.... " 🥺❤️ " මට සමාවෙන්න මැනික මෙච්චර දුරක් ඔයාව දාලා යන්න වෙනවට " ❤️ Fanfiction by ky