ජන්කුක් අතේ තියන් ඉන්න නිල් පාට බොක්ස් එක දැක්ක ටේහියුන්ග්ගේ ඇස් දෙක උඩ ගියේ ජන්කුක් චුයින් ගම් කියලා ආමන්ත්‍රණය කරලා තිබ්බේ වෙන මොකවත් නෙමෙයි ඒ කොණ්ඩම් පැකට් එකකට නිසා....
අන්න එතකොටයි බඩු ලිස්ට් එකේ ඔලුව තියාගෙන ආපු ටේහියුන්ග් එයාලාට එහා පැත්තේම තිබ්බ රාක්ක ටික දැක්කේ.....
ඔව් , එයාලා නොදැනුවත්ම ඇවිත් තිබ්බේ අහවල් එව්වා තිබ්බ තැනකට තමයි.......
🐯: ඕක විසි කරලා දානවා ජන්කුක්....!!!!!
ටේහියුන්ග්ට කියන්න ඕන මොනාද කියලාවත් මතක නැති උන තැන ටේහියුන්ග් එහෙම ජන්කුක්ට කෑගැහුව්වේ ජන්කුක්ගේ අතේ තියෙන කොන්ඩම් පැකට් එකද ඒ අතින් ගන්න උත්සාහ කරමින්.....
🐰: අනේ හුන්ගී අරන් දෙනවා ද මට මේක...?
🐯: ඔය මල ජරාව විසි කරලා දානවා....
🐰: අනේ ඇයි ඒ ?
🐯: ජන්කුක් මගෙන් ප්‍රශ්න අහන්නේ නැතුව ඔය පෙට්ටිය මගේ අතට දෙනවා....
🐰: මට බැහැ...මට මේ චුයින්ගම් එක ඕනීමයි....මේ මෙකෙ ස්ට්‍රොබෙරි ගෙඩියකුත් තියෙනො....වෝහ්හ්හ්හ් තව රසවල් හතරක්ම තියෙනෝලූ.....අනේ හුන්ගී මට මේක විතරක් අරන් දෙන්න...pwease.....අනේ අනේ අරන් දෙනෝ නේ....මට තව වෙන මුකුත් එපා....
🐯: ජන්කුක් ඔය චුයින්ගම් පෙට්ටියක් නෙමෙයි....
🐰: එහෙනම් ? එහෙනම් මේ මොකක්ද ?
🐯: ජන්කුක් තමුසේට බැහැ වැඩිහිටියෙක්ගෙන් මෙහෙම ප්‍රශ්න අහන්න.....ඕක මෙහාට දෙනවාද නැද්ද ?
YOU ARE READING
Bratty kid (Completed ✅)
Fanfiction🐯: ෆක් ජන්කුක්....!!!!! 🐰: මං පක් ජන්කුක් නෙමෙයි...මං ජියෝන් ජන්කුක්.... හුරතල් කොල්ලෙක්ගේ දඟ වැඩ වලින් පීඩා විදින දඩබ්බරකාර කොල්ලෙක්ගේ අසරණ ජිවීත කතාව.....😜 Top tae...⬆️ Bottom kook...⬇️ Age gap...🚫 Funny nd fluffy...🍡 DON'T COPY MY WORK ⛔