Fifth one

4.3K 322 5
                                    

යෝරා උදේ වරුවෙම වගේ නිදාගෙන දවල්ට කෑමත් හදාගෙන කාලා ටිවි එකත් දාගෙන බලාගෙන හිටියේ කම්මැළි කමට කරන්න දෙයක් නැති නිසා.කෙල්ලට ඒ වෙලාවේ කෝල් එකක් ආවා.ඒ මීරගෙන්.

" ආහ් දැන්වත් මාව මතක් වුනාද බොට."

" අනේ මගේ වස්තුවේ."

" මොකො මොකෝ ආහ්."

" මට ඔයාව මතක් වුනා.අද ඔයත් නැති නිසා මට කෝල් එකක් ගන්නවත් වුනේ නෑනේ.කොහොමද දැන්.ඔයාට හොදද."

" කමක් නෑ.දැන් හරි මාව මතක් වුනානේ."

" ඒකනේ මගේ වස්තුවේ."

" ඔහෙට රෑ මාව මතක් වුනේ නෑනේ."

" අනේ මට අමතක වුනා.බිලා හිටිය නිසා මට ඒක අමතක වෙන්න ඇත්තේ.වස්තු තරහද අනේ."

" ඔව් තමුසේ මාව හෙව්බේ නෑනේ."

" කොහොමද ආවේ.මට සොරි වෙන්න ඕනේ.අරයා නැත්තන් මන් ගෙදර ගොහිනුත් හමාරයි."

" ආහ්ම් අරයා නිසා හොදට ගියා.හරි හරි සමාව දුන්නා.මට කන්න මොනා හරි අරන් වරෙන් එද්දි."

" හරි හරි ගේන්නම්.සනීපද කියාම්කෝ දැන්."

" අවුලක් නෑ.දැන් ප්‍රශ්නයක් නැ."

" හරි හරි මන් කන්න මොනා හරි ගේන්නම්."

" හොදයි වස්තූ😌."

මීරා එක්ක කතා කරලා කෙල්ල ආයේම දවසම හරේට මෙහාට වෙවී කාලේ ගත කලා.

වෙනදා වගේම ඊට පස්සේ දවසේ උදෙන්ම වගේ නැගිටපු යෝරා ලෑස්ති වුනේ වැඩට යන්න.

" යෝරා..... මන් ආවෝ."

" විනාඩියක් දෙන්න මන් එනවා."

" හරේ."

යෝරා ඉක්මනට ගවුමත් හද හද කාමරේ ඉදලා බෑග් එකත් අරගෙන දුවලා ආවා.

" ආව්ස් එදා කෙල්ල ක්ලබ් ගිය එක ලොකු පෙරලියක් කරලා වගේ."

" ඇහ්.මො- ඒ මොකද්ද ඒ කතාව."

" නෑ ඉතින් මූණත් එල්ලගෙන අවුලෙන් හිටිය කෙල්ල ඊයේ ඉදලා ආයේ හොදට ඉන්නේ මේ."

" අනේ පලයන් යන්න.මන් කිව්වනේ.ඒක තාවකාලික දෙයක් කියලා."

ඊයේ හවස මීරා ආව වෙලාවේ යෝරා වුන දේ සේරම මීරට කිව්වේ කෙල්ලගේ හයික්ස් මාක්ස් දැකලා මීරා ලෝකේ නැති ප්‍රශ්න යෝරගෙන් අහන්න ගත්ත නිසා.

𝔸 Random Encounter ◎JJK◎18+◎✅Where stories live. Discover now