Eight'th one

4.3K 326 29
                                    

රාත්‍රිය ගෙවිලා ගිහින් ඊට පස්සේ දවස හරිම ලස්සනට පටන් ගත්තා...

යෝරා හිටියේ නින්දේ.නින්දෙන්ම අනිත් පැත්තට හැරෙන්න ගියත් එයාට බැරි වුණා.යෝරට දැනුනේ කවුරු හරි ඇගට උඩින් ලී කොටයක් දාලා වගේ.කවුරු හරි කෙල්ලව තදින්ම බදන් හිටියා.

යෝරා නැගිටින්න උත්සහ කලත් ඒකත් කෙල්ලට බැරි වුනා.පස්සෙයි යෝරා ඇස් ඇරලා බැලුවේ.

කෙල්ලට පෙනුනේ කළු පාට බෝලයක් වගේ දෙයක් කෙල්ලගේ පපුව මත හුස්ම ඉහල පහල යන තාලෙට ඉහල පහලට යනවා.යෝරා බයෙන් බයෙන් වගේ අත හිමිට අරගෙන ගිහින් ඇන්නේ ඒ මොකද්ද බලන්න.

(ආහ් මොකද්ද ඒ කියම්න බලන්න🤭)
















ඒ අයින කොටයි කෙල්ලට දැනුනේ ඒ බෝලයක් නෙමේ කාගේ හරි ඔළුවක් කියලා.එයාගේ කොන්ඩෙයි කෙල්ලට කලු බෝලයක් වගේ පෙනුනේ.

" ආආආආආආආආආආඅ...."

කෙල්ලට එක පාරටම කෑ ගැස්සුනේ බයට.ඒත් එක්කම හිටිය කෙනා ඇහැරුනේ උඩ ගිහිල්ලා.

" වේ වේ... බෝම්බයක්ද...කිරි ඕනේ..."

නිදිමත විකාරෙන් කියවන මේ කෙනා වෙන කවුද ඉතිම් ජියොන් ජන්ග්කුක් තමා.

එක පාරටම ජන්ග්කුක් නැගිට්ටහම කෙල්ල බය වෙලා වගේ බලන් හිටියේ මොකද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරුව.යෝරට ඇගට අමුත්තක් දැනුනා.ඒ නිසාම බෙඩ්ශීට් එක පහත් කරලා බැලුවම තමා කෙල්ලට වෙලා තියෙන දේ තේරුම් ගියේ.

" ත- තමු- සේ ආයේ-ම...."

එතකොටයි ජන්ග්කුක් කෙල්ල දිහා බැලුවේ.මොකද කොල්ලත් නිදි මත විකාරෙන් හිටියේ.

" මොකද්ද තමුසෙ මෙහේ කරන්නේ.ආහ් කියනවා."

වුනේ මොකද්ද වෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න ජන්ග්කුක්ට ගියේ තත්පර ගානයි.

" වේඒඒඒඒඒඒ..."

" හිමින් අහනවා යෝරා.මගේ කන් ඇහෙනවා හොදට."

" ආහ් තමුන් කොහොමද මගේ ගෙදර ඉන්නේ කියනවා.මොන මගුලටද මෙහේ ආවේ.ආආආහ්."

" හිමීට හිමීට."

" හිමීට? මන් තමුන්ට."

යෝරා ඇදේ තිබ්බ කොට්ටේ ඇදලා අරගෙන එක දිගට ජන්ග්කුක්ට කොට්ටෙන් ගහගෙන ගියේ බැන බැන මූණත් දෙකක් කරගෙන.ඒ වෙලාවේ යෝරගේ අතින් බෙඩ්ශීට් එක අතෑරුනේ වැරදීමකින්.කෙල්ල ඒත් ජන්ග්කුක්ට ගහනවා ඒකේ ගානක් නැතුවම.

𝔸 Random Encounter ◎JJK◎18+◎✅Where stories live. Discover now