chapter 3

45 5 0
                                    

minshi - ඔන්නී!!

liya - මොකද බම්😶⁉

minshi - අහ් liya ඔන්නි, මෙ බලන්නකු

minshi එයාගෙ අතෙ තිබුන ලියුම liya ට පෙන්නුවා.

liya - මොකද්ද මෙ?

minshi - මං කියෙව්වෙ නැ. අා මෙ තව මේක අැතුලෙ
                බොතලේකුයි යතුරකුයි තියනෝනෙ??කියෝලා බලන්න

liya - දෙන්න බලන්න

dear twins (liya & miya),

                      මේ ලියුම කියවද්දි ඔයාලාට මොනවා හිතෙයිද දන්නැ.එ්ත් මේක තමයි අැත්ත.ඔයාගෙ ඔම්මයි අප්පයි අතින් මීට අවුරැදු දෙකකට කලින් surgery එකක් කරද්දි මනුස්සයෙක්ව මැරැනා.එ්ක අත්වැරදීමක් උනත් එ්කෙන් දැන් අත්වෙලා තියෙන ප්‍රතිඵලය දරැණුයි.රෑට hospital එකෙ කව්ද කෙනෙක් අැවිදිනවා ගොඩක් අය දැකලා තියෙනවා.එ ඡායාව මෝචරිය පැත්තට යනවා කියලා තමයි දැකපු අය කියන්නෙ.දැකපු කට්ටිය එ් ගැන කිව්වෙත් හරිම බයෙන්.එ් වගේම තමා එ ඡායාව දැකපු කව්රැවත් දවස් තුනකට වඩා ජීවත් උනේ නැහැ.එක දවසක් ඔයාලගෙ ඔම්මයි අප්පයි hospital night වැඩ කරන්න අාවා.එ්ත් පහුවදා එයාලා හිටියෙ නැහැ.අපි පොලිසියට දැනුම් දුන්නා එ්ත් තාම හොයාගන්න බැරි උනා.අපි බැරිම තැන hospital එකට sister කෙනෙක්ව එක්කන් අාවා.එ sister කිව්ව විදිහට නම් මීට අවුරැදු දෙකකට කලින් මැරැන කෙනා දැන් මේ hospital එක වටේ සැරිසරනවා එ් වගේම එයාව මරපු අයගෙනුයි එයාලගෙ ලමයින්ගෙනුයි පලි ගන්නවා කියලා.මේකට තියෙන එකම විසදුම තමයි ඔයාලා දෙන්නා මෙ 17ත් වෙනිදා,එි කියන්නෙ පුරහඳ පායන දවසෙ එ මැරැන කෙනාගෙ ගෙදරට ගිහින් එයා හිටපු කාමරේට මේ බෝතලය දාලා දොර මෙ යතුරෙන් lock කරන එක.මං යතුරයි බෝතලයයි මේ ලියුම එක්කම එවන්නම්.හැබැයි පුරහද පායන දවස වෙනකල් මේ බෝතලේ අරින්න එපා!!
එ ගෙදර ලිපිනය

1B,*****road,boosan

මං හිතනවා ඔයාලා මේක කරයි කියලා.ඔයාලගෙ ඔම්මා අප්පා ගැන හිතලා.මෙතනින් ලියුම අවසන් කරනවා

                                                                                    මම,
                                                                                    kim yubin

I NEEd YOur LOVe❤ |ON HOLD|Where stories live. Discover now